Vehicle Permit for sale!!!!!!!!!!

GalBothale

Member
Jan 9, 2013
56
4
0
එන්ජින් ධාරිතාව අනුව වෙනස් වෙනවා බං. 200% වෙන්නේ 1000 cc විතර වාහන වලට තමයි. ඊටත් වඩා බං ජාතිය ගොඩනැගීමේ බද්ද-1%,vat 5-10%,පරිසර බද්ද- 5% ක් විතර, තව එකී මෙකි නොකී බදු එකතු වෙලා එනකොට ඉතින් අපිට පාන් තමයි. රජයේ සේවකයෝ ගොඩක් පර්මිට් විකුනනවා බං. ඒ මිනිස්සුන්ට ලක්ෂ 30-40 වියදම් කරන්න බැහැ නේ. ඊටත් වඩා එහෙම කරත් ලොකු වාහන අරගෙන නඩත්තු කරන්න අමාරුයි.

2 හෑන්ඩ් මාර්කට් එක flood වෙනව මේ සීන් එකෙන්..කවදාවත් ලක්ෂ 20ක් දීලා වාහනේ ගත්ත මිනිහා ඒක අඩුවට දෙන්නේ නෑනේ.පර්මිට් හෝල්ඩ් වාහන ආපුවාම ඒ වාහනේම පර්මිට් නැතුව වාහන ගත්ත මිනිහට අතේ පාඩුයි.පර්මිට් හෝල්ඩර්ට අමතරව 10-12ක විතර ලාබයකුත් එක්ක තව අවුරුදු 3කින් තව පර්මිට් එකක් ලැබෙනව.:dull:
 
chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93

    මේක වෙන්නේ හරි අඩුවෙන් බං. කාලෙන් කාලෙට ඔය පර්මිට් සින් වෙනස් වෙනවා. (කාලයක් පර්මිට් එකට ගන්න පුළුවන් මයික්‍රෝ ඒවා විතරයි කියල නීතියක් ආව. එකයි ඔය රෙක්ස්ටන් ශන්ගොන් වගේ ඒවා වැඩි උනේ.) ඊටත් වඩා පර්මිට් එකට ඇල්ටෝ වගේ වාහන ගෙන්නන්නේ නෑ නේ බං. ටිකක් ගණන් වාහන තමයි ගෙන්නන්නේ. ඇදෙ වාහන ගෙනාවා කියල වාසියක් නැහැ. ඒ නිසා මාර්කට් අවුල් වෙන්නේ නෑ. ඔය පර්මිට් අද ඊයේ අපුව නෙවෙයි නේ බං. ගොඩක් කල් ඉඳල තියනවා.
     
    aruna47

    Well-known member
  • Permit Price

    $25,000-$30,000 ලක්ෂ 8 සිට 14 දක්වා ඇත. එය වෙනස් වන්නේ duty සියයට ගාන අනුවය

    $35,000-$40,000 ලක්ෂ 15 සිට ලක්ෂ 55 දක්වා පවතී මෙයද duty සියයට ගාන අනුව වෙනස්වේ

    $45,000 ලක්ෂ 70 සිට 90 දක්වා පවතී .මෙය ඇමති සහ මන්ත්‍රී සදහා සහ ප්‍රධාන සංගයා වහන්සේලා හට duty උපරිම සියයට 20කි.

    :yes::yes::yes:
     
    ඒකත් ඇත්ත.:yes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Permit Price

    $25,000-$30,000 ලක්ෂ 8 සිට 14 දක්වා ඇත. එය වෙනස් වන්නේ duty සියයට ගාන අනුවය

    $35,000-$40,000 ලක්ෂ 15 සිට ලක්ෂ 55 දක්වා පවතී මෙයද duty සියයට ගාන අනුව වෙනස්වේ

    $45,000 ලක්ෂ 70 සිට 90 දක්වා පවතී .මෙය ඇමති සහ මන්ත්‍රී සදහා සහ ප්‍රධාන සංගයා වහන්සේලා හට duty උපරිම සියයට 20කි.

    :yes::yes::yes:
    :no::no::no::no::no::no::no:

    ඔය කියන ගණන් නම් ටිකක් වෙනස් මචං. USD 27500+ USD 5000 එකක් තියනවා. duty 5% යි. දැනට 50 කට ඉල්ලලා තියන්නේ. විශ්‍රාම යනකොට ලැබිච්ච එකක්. එකයි මම මේ බලන්නේ. බ්‍රෝකර් කෙනෙක් නැතුව කෙලින්ම ගන්න කෙනෙක් අහු උනොත් 55 කට වත් දීගන්න පුළුවන්. උඹම හිතපන්, USD 30000 කට ඩිස්කවරි 4(Land Rover) එකක් ගෙන්නන්න පුළුවන්. ඒක 5 % ක duty වලට ගෙනාවොත් (ඔය කියන විදියට ලක්ෂ 14 කට පර්මිට් එක අරන්.) ගන්න එකාට මිලියන 15 ක් විතර ලාබයි. (ලංකාවේ full duty එක්ක ඒක මිලියන 25 ක් විතර වෙනවා.)
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka

    මචන් මම මේ දැන ගන්න අහන්නේ විශ්‍රාම යනකොට ඩොක්ටර්ස්ලට ලැබෙන පර්මිට් එක ගැන කියන්න පුලුවන්ද?? ඒකෙන් ගන්න පුලුවන් හොඳ වාහන ගැනත් පොඩ්ඩක් කියන්නකෝ මචන්.....

    :D:D:D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Permit wikunanawa kiyanne badu wanchawak. :D . Lankawata enna thiyena tax horakan karanawa. Anduwe padi ganna wunta dena release eka business ekak karagannawa
     
    aruna47

    Well-known member
  • :no::no::no::no::no::no::no:

    ඔය කියන ගණන් නම් ටිකක් වෙනස් මචං. USD 27500+ USD 5000 එකක් තියනවා. duty 5% යි. දැනට 50 කට ඉල්ලලා තියන්නේ. විශ්‍රාම යනකොට ලැබිච්ච එකක්. එකයි මම මේ බලන්නේ. බ්‍රෝකර් කෙනෙක් නැතුව කෙලින්ම ගන්න කෙනෙක් අහු උනොත් 55 කට වත් දීගන්න පුළුවන්. උඹම හිතපන්, USD 30000 කට ඩිස්කවරි 4(Land Rover) එකක් ගෙන්නන්න පුළුවන්. ඒක 5 % ක duty වලට ගෙනාවොත් (ඔය කියන විදියට ලක්ෂ 14 කට පර්මිට් එක අරන්.) ගන්න එකාට මිලියන 15 ක් විතර ලාබයි. (ලංකාවේ full duty එක්ක ඒක මිලියන 25 ක් විතර වෙනවා.)

    මම කිව්වේ duty ගාන අනුව වෙනස් වෙනවා. ලක්ෂ 55 දීල මොකටද බන් පෙර්මිට් එකක් ගන්නේ $32,500. ලක්ෂ 55 තව කියක් දෙන්න ඕනද වාහනේට. duty අඩු උනත් pal vat ඒවා ගෙවන්න ඕන. අනික දැනට තියන මම දන්නා හැටියට වටිනා කමින් වැඩිම permit එක හාමුදුරුවන්ට දෙන පෙර්මිට් එක. පිනට හම්බවෙන එකටනේ ලක්ෂ ගණන් ගෙවන්නේ

    permit එකක් මම ගත්තේ ලක්ෂ 70 landcruiser prado 150 ගෙන්නනයි permit එකටයි මුළු ගාන ගියේ ලක්ෂ 138
    :yes::yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :no::no::no::no::no::no::no:

    ඔය කියන ගණන් නම් ටිකක් වෙනස් මචං. USD 27500+ USD 5000 එකක් තියනවා. duty 5% යි. දැනට 50 කට ඉල්ලලා තියන්නේ. විශ්‍රාම යනකොට ලැබිච්ච එකක්. එකයි මම මේ බලන්නේ. බ්‍රෝකර් කෙනෙක් නැතුව කෙලින්ම ගන්න කෙනෙක් අහු උනොත් 55 කට වත් දීගන්න පුළුවන්. උඹම හිතපන්, USD 30000 කට ඩිස්කවරි 4(Land Rover) එකක් ගෙන්නන්න පුළුවන්. ඒක 5 % ක duty වලට ගෙනාවොත් (ඔය කියන විදියට ලක්ෂ 14 කට පර්මිට් එක අරන්.) ගන්න එකාට මිලියන 15 ක් විතර ලාබයි. (ලංකාවේ full duty එක්ක ඒක මිලියන 25 ක් විතර වෙනවා.)

    machan permit ekata gennapu wahana ona tharam thiyanwa. loku wahana aduwata dunne naththan lesiyen wikunanna baha. ethakota bargain kalama oya wahana patta aduwata yanne. mokada gennapu eka bayai wahane parana wei market eka bahi deeganna bari wei kiyala. godak ewun kiyanwa adu wata denne na mama padinwa kiyala. eth anthimata aduwata denwa.
    permit wikunana aya kiyanne permit ekata geenna puluwan lokuma wahane kiyala eketa labena tax labaya. Hamoma gennane lokuma wahane nemei, Permit eken wahane geena giyama salli gewala masa 7 withra inna ona. process eka digai. kathandara godai.
    enisa ganna minihath loku labayak nathan ganne naha.

    Anyway umba kiyana ganata permit ganne machan thaman dream karana wahane permit ekak aran thamanma or broker kenek lawwa genna ganna hadana kattiya.
    ehema kenek hambunoth umbata hondai. oka ithin machan buyer kenek hoya ganeema matha thama gana theerane wenne. Umba try kalla balapan bari nam broker lata deepan.
    Un wahana ganna ona nathi ewuntath passen gihin mechchara labai sir mama set kalla dennam ai hambenne na mehema chance ekak kiyala kohoma hari ange gahanawa. :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    2013 Allion eka 65-75lks
    Lankawe allion ganna kattiya innwa parts gana adui hama thanama thiyana hamoma danna, bassunahala recommend karana car eka nisa. Anik eka lankawe ewunta Toyota nam wena mukuth ona na ne.
    Oya hethu nisa Audi A4 eka gana wadi unata buyers la adui. Ithin permit walata genapu A4 ona tharam thiyanwa. Buyers la nathi nisa 70ta thama yanne.

    Lankawe godak aya wahana ganne wate inna minissu, garage bassunaha kiyana dewal ahala. resell market ekath ehamai.
    Ithin lankawe brand ekak hada gaththoth hamadama minissu brand loyal, ona kunugodak wikunanna puluwan.
    mokada aluth deyak hoyala balanne nathi nisa saha nodanna kama nisa.

    Anik eka lankawe minissu kunugodakata ahu unoth thaman gaththta passe eka gana hondamai kiyanne. resell value eka bahi kiyala.
    wahane gaththa minihek gen ahuwata wadak na waraddak kiyanne na. :lol:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    eema kiyannepa uncle :no: godak 2nd hand mkt eka hadenne spareparts availbality eka anuwa anith eka thamai fuel efficieny eka toyota kiyanne hamadaama family waahanayak kiyala piligaththu brand ekak eeka nisa ekata tiyena demand eka wadi.. anika BMW,AUDI,Mercedeze Benz tiyena aya resell value eka gana echchara hoyana aya newei man danna uncle kenek hitiya ee yaka tibba hummer eka wikunala ee year ekata apu aluth ma model eka gaththa pora tibba eka echchara loku gaanak tiyagena wikke naa... anika rate tiyena widiyata epai hada gahenna :P german wahana walatath hama thanama agents innawa nan tika kaalayak yaddi ewage mkt ekath wadi wenawa :cool:
     
    GalBothale

    Member
    Jan 9, 2013
    56
    4
    0
    picture.php

    මට කියපල්ලකෝ මිට අමතරව ගහන ටැක්ස් මොනවද කියල?උදා -VAT ,පරිසර ආරක්ෂක බද්ද,ආරක්ෂක බද්ද? ප්‍රතිශත මොනවද? :dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    eema kiyannepa uncle :no: godak 2nd hand mkt eka hadenne spareparts availbality eka anuwa anith eka thamai fuel efficieny eka toyota kiyanne hamadaama family waahanayak kiyala piligaththu brand ekak eeka nisa ekata tiyena demand eka wadi.. anika BMW,AUDI,Mercedeze Benz tiyena aya resell value eka gana echchara hoyana aya newei man danna uncle kenek hitiya ee yaka tibba hummer eka wikunala ee year ekata apu aluth ma model eka gaththa pora tibba eka echchara loku gaanak tiyagena wikke naa... anika rate tiyena widiyata epai hada gahenna :P german wahana walatath hama thanama agents innawa nan tika kaalayak yaddi ewage mkt ekath wadi wenawa :cool:

    danagena katha karanna pute :P Godak BMW Benz, toyota walata wada fuel efficient ewagema reliable. Wena ratawala BMW, Audi kiyanneth family vehicle thamai.
    Spare part kada Bajaj three wheel walata wage adiyen adiyata thiyenna ona na ne car walata. car wala hama welema three wheel wage clutch cable danna ona nene :P
    BMW benz walata lanakwe ona tharam parts thiyanawa.

    Eth mama kiyanne na wadiyen gewala BMW, Audi ma ganna kiyala. Namuth Hina yanne wenne wena ratwala ganan ganne nathi allion mehe kattiya laksha 60-70 deela ganna ekatai,
    wena ratawala watina car widiyata salakana Audi th eganatama lankawe ganna puluwan weemai. LOL

    Lankawe toyota ochchra gini ganan and Audi, BMW laba ape minissunge nodannakamai boru brand loyalty eka nisai.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Namuth Hina yanne wenne wena ratwala ganan ganne nathi allion mehe kattiya laksha 60-70 deela ganna ekatai,
    wena ratawala watina car widiyata salakana Audi th eganatama lankawe ganna puluwan weemai. LOL

    Lankawe toyota ochchra gini ganan and Audi, BMW laba ape minissunge nodannakamai boru brand loyalty eka nisai.
    ayyo salli :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    danagena katha karanna pute :P Godak BMW Benz, toyota walata wada fuel efficient ewagema reliable. Wena ratawala BMW, Audi kiyanneth family vehicle thamai.
    Spare part kada Bajaj three wheel walata wage adiyen adiyata thiyenna ona na ne car walata. car wala hama welema three wheel wage clutch cable danna ona nene :P
    BMW benz walata lanakwe ona tharam parts thiyanawa.

    Eth mama kiyanne na wadiyen gewala BMW, Audi ma ganna kiyala. Namuth Hina yanne wenne wena ratwala ganan ganne nathi allion mehe kattiya laksha 60-70 deela ganna ekatai,
    wena ratawala watina car widiyata salakana Audi th eganatama lankawe ganna puluwan weemai. LOL

    Lankawe toyota ochchra gini ganan and Audi, BMW laba ape minissunge nodannakamai boru brand loyalty eka nisai.

    :yes::yes::yes::yes:
     
    man katha kale allion gana newei normal toyota corolla wage wahana gana :cool: uncle mata oppu karala pennuwoth 121 eke wage litre ekata 20k karana german waahanayak man me EK eken samugannawa :P aththama kiyanawa nan maath aasai german vehicle ekak use karanna eth oya kiyanawa wagee ewa echchara laaba nan naa :lol: mkt eke inna kena eka dannawa ;) poddak BMW 5 series ekaka 7 series ekaka gaana kaagen hari ahala balanna :lol: awith mata methana post ekak daala inform karannako man piligannawa :cool: