එන්ජින් ධාරිතාව අනුව වෙනස් වෙනවා බං. 200% වෙන්නේ 1000 cc විතර වාහන වලට තමයි. ඊටත් වඩා බං ජාතිය ගොඩනැගීමේ බද්ද-1%,vat 5-10%,පරිසර බද්ද- 5% ක් විතර, තව එකී මෙකි නොකී බදු එකතු වෙලා එනකොට ඉතින් අපිට පාන් තමයි. රජයේ සේවකයෝ ගොඩක් පර්මිට් විකුනනවා බං. ඒ මිනිස්සුන්ට ලක්ෂ 30-40 වියදම් කරන්න බැහැ නේ. ඊටත් වඩා එහෙම කරත් ලොකු වාහන අරගෙන නඩත්තු කරන්න අමාරුයි.
2 හෑන්ඩ් මාර්කට් එක flood වෙනව මේ සීන් එකෙන්..කවදාවත් ලක්ෂ 20ක් දීලා වාහනේ ගත්ත මිනිහා ඒක අඩුවට දෙන්නේ නෑනේ.පර්මිට් හෝල්ඩ් වාහන ආපුවාම ඒ වාහනේම පර්මිට් නැතුව වාහන ගත්ත මිනිහට අතේ පාඩුයි.පර්මිට් හෝල්ඩර්ට අමතරව 10-12ක විතර ලාබයකුත් එක්ක තව අවුරුදු 3කින් තව පර්මිට් එකක් ලැබෙනව.





german wahana walatath hama thanama agents innawa nan tika kaalayak yaddi ewage mkt ekath wadi wenawa 

poddak BMW 5 series ekaka 7 series ekaka gaana kaagen hari ahala balanna