ආනන්ද සහ නාලන්ද 84 වැනි සුලෝහිත සංග්‍රාමය

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    226808_494707597253473_360104452_n.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    සුලෝහිත සංග්‍රාමය අද බලාගත්තේ ?? :P
    බන් ඒ ගහගත්තෙ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සුලෝහිත පිටියට පැන කඳුළු ගෑස් කති

    ක්‍රීඩකයෝ පිටියෙන් ඉවතට

    ආනන්ද නාලන්ද ක්‍රිකට් තරඟය කොළඹ එස් එස් සී ක්‍රීඩා පිටියේ පැවැත්වෙද්දී නරඹන්නන් පිරිසක් ක්‍රීඩා පිටියට කඩා වැදීමෙන් ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කඳුළු ගැස් ගැසීය.

    ක්‍රීඩකයන් ආරක්ෂිත ලෙස පිටියෙන් ඉවත් ක‍ළහ.

    ගැටුමෙන් 20 දෙනෙක් තුවාල ලැබූහ. සිව්දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.

    source: lankadeepa.lk
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ada wechcha scn eka mokadda kiyala anthima wenakan hitapu ekek kiyannako. mama 4.30 ta withra aawe kisi awulak thibbe naa. match ekath nawaththala thibbe..... :eek: :eek:

    monawa wunath loka aparaadayak. mechchara kal ohoma katha scn ekak nathuwa lassanawa wade karagena giya...... :( :(
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    mama hithanne api thamai full Fit eke sahodara kamen Big match karanne... samahara iskolawala maragannawane....

    iskole yana kale NC unui AC unui okkoma ekata wada karanne.... apita dinanna one na... fun eka witharai one...

    ammo iskole yana kale karapu wada :P:P

    සුලෝහිත පිටියට පැන කඳුළු ගෑස් කති

    ක්‍රීඩකයෝ පිටියෙන් ඉවතට

    ආනන්ද නාලන්ද ක්‍රිකට් තරඟය කොළඹ එස් එස් සී ක්‍රීඩා පිටියේ පැවැත්වෙද්දී නරඹන්නන් පිරිසක් ක්‍රීඩා පිටියට කඩා වැදීමෙන් ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කඳුළු ගැස් ගැසීය.

    ක්‍රීඩකයන් ආරක්ෂිත ලෙස පිටියෙන් ඉවත් ක‍ළහ.

    ගැටුමෙන් 20 දෙනෙක් තුවාල ලැබූහ. සිව්දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.

    source: lankadeepa.lk
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    moko ban une ? eye nam anande media unit eke ewun wagekata ape un gahala case ekak unalu. :( moda wada. match eka balala athal eke ine natiwa mun guti gahanawane[/QUOTE]
    siraawata ban.... :(
    match eka 4ta nawaththuwa kattiyama ground ekata panna nisa....
    maath 4.30 withra wenakan ground eke indala thamai aawe. e welaawe kisi awulak thibbe naa......:oo:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    moko ban une ? eye nam anande media unit eke ewun wagekata ape un gahala case ekak unalu. :( moda wada. match eka balala athal eke ine natiwa mun guti gahanawane[/QUOTE]
    siraawata ban.... :(
    match eka 4ta nawaththuwa kattiyama ground ekata panna nisa....
    maath 4.30 withra wenakan ground eke indala thamai aawe. e welaawe kisi awulak thibbe naa......:oo:

    ehenam eta passe thama aula wenna atthe..eye patan gattha eka adila enna ati..:( media eken ithin thawa wadi karalane kyannet.