AMERICANS ARE DUMB IDIOTS

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
සාමන්යයෙන් ගොඩක් කට්ටිය තමන්ගෙ බ්‍රව්සර් එක හැටියට Google තමයි තියාගෙන ඉන්නෙ. ඒත් මම නම් තාම Yahoo තමයි. දැන් මම yahoo home screen එක දැම්මහම දැකපු දෙයක් ඔය ගොල්ලොත් එක්ක බෙද ගන්න හිතුන.

මෙකෙන් පෙන්නනව බිත්තර bulls-eye එකක් හදන්නෙ කොහොමද කියල. මේකත් කියල දෙන්න ඕන එකක්ද

මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකො මම කියන දේ ඇත්ත නැත්ත


http://shine.yahoo.com/shine-food/fry-egg-191700654.html
 
  • Like
Reactions: dineshb988