2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    තෝ අර දෙපැත්ත කැපෙන ෆොටෝ එකක් දාලා තිබ්බේ:dull:
    මම එක දැම්මේ උ ඉන්නෝ කියල කොමෙන්ට් කාල තිබ්බනිසානේ !:confused::P
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    රේඩියෝ එකේ හැංගුන බඹරු ටික ආවොත් හොඳා දැන්!!
    ඔය හොරෙන් අහන උන්ට කියන්නේ!!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්ජුවා ඇල්ලෙන් නාලා.......
    බෝල සබන් හෙම ගාලා..........
    ගල් බෝතලයක් බීලා.......
    වමනේ පාරක් දාලා...........

    ඩෙල්මා පාඩුවෙ ඉන්නේ.....
    අන්ජුවා මයි දගලන්නේ.....
    බබක් ලැබෙන්නයි ඉන්නේ...
    එනමුත් නෑ අහගන්නේ...............

    අන්ජුවා.............

    දෙන්නා මරාගෙන යන්නේ.....
    ස්ක්‍රීන් ශොට් අරගන්නේ.....
    මොන මොන කෙන්ගෙඩි වෙන්නේ...
    කට්ටිය පාඩුවෙ ඉන්නේ......

    අන්ජුවා........
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    අන්න එහෙම හිටු සදාකාලෙටම

    hammer-smash.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    මෙ ඉන්නේ යකෝ
    මෝඩශ්‍රීලංකා
    අන්ජු ඩොටක් ආර්
    රශී යටින් ඉරක් ඉරෝෂ්
    සහ ගොඩක් එවුන් ඉන්නවා

    :yes::yes::yes::yes::yes::yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අන්ජුවා ඇල්ලෙන් නාලා.......
    බෝල සබන් හෙම ගාලා..........
    ගල් බෝතලයක් බීලා.......
    වමනේ පාරක් දාලා...........

    ඩෙල්මා පාඩුවෙ ඉන්නේ.....
    අන්ජුවා මං දගලන්නේ.....
    බබක් ලැබෙන්නයි ඉන්නේ...
    එනමුත් නෑ අහගන්නේ...............

    අන්ජුවා.............

    දෙන්නා මරාගෙන යන්නේ.....
    ස්ක්‍රීන් ශොට් අරගන්නේ.....
    මොන මොන කෙන්ගෙඩි වෙන්නේ...
    කට්ටිය පාඩුවෙ ඉන්නේ......

    අන්ජුවා........
    එකෙන්ම ඇත්ත සංකපාලයෝ
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අන්ජුවා ඇල්ලෙන් නාලා.......
    බෝල සබන් හෙම ගාලා..........
    ගල් බෝතලයක් බීලා.......
    වමනේ පාරක් දාලා...........

    ඩෙල්මා පාඩුවෙ ඉන්නේ.....
    අන්ජුවා මං දගලන්නේ.....
    බබක් ලැබෙන්නයි ඉන්නේ...
    එනමුත් නෑ අහගන්නේ...............

    අන්ජුවා.............

    දෙන්නා මරාගෙන යන්නේ.....
    ස්ක්‍රීන් ශොට් අරගන්නේ.....
    මොන මොන කෙන්ගෙඩි වෙන්නේ...
    කට්ටිය පාඩුවෙ ඉන්නේ......

    අන්ජුවා........

    4-the_rock_clap_clap_gif.gif
     
    Status
    Not open for further replies.