2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හොඳටම හෙම්බිරිස්සාව :(


    :(
    b_zpsa1435583.gif
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    හොදට ශෝ එක කරන්න නංගී..මචංල සෙට් එකත් ඔය ඉන්නේ...
    මොබයිල් එකෙන් අහගෙන ඉන්නේ කමෙන්ට් කරන්න වෙන්නේ නෑ...සුබ පැතුම්..:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අන්ජුවා ඇල්ලෙන් නාලා.......
    බෝල සබන් හෙම ගාලා..........
    ගල් බෝතලයක් බීලා.......
    වමනේ පාරක් දාලා...........

    ඩෙල්මා පාඩුවෙ ඉන්නේ.....
    අන්ජුවා මයි දගලන්නේ.....
    බබක් ලැබෙන්නයි ඉන්නේ...
    එනමුත් නෑ අහගන්නේ...............

    අන්ජුවා.............

    දෙන්නා මරාගෙන යන්නේ.....
    ස්ක්‍රීන් ශොට් අරගන්නේ.....
    මොන මොන කෙන්ගෙඩි වෙන්නේ...
    කට්ටිය පාඩුවෙ ඉන්නේ......

    අන්ජුවා........

    frying-pan-smash.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මොකද්ද අප්පා මේ ත්‍රෙඩ් එකට වෙලා තියෙන්නෙ....
    කෝ මේකෙ නිත්‍ය සාමාජිකයො ටික
    :frown::frown::frown::frown::frown:
     
    Status
    Not open for further replies.