Edited one


අන්ජුවා ඇල්ලෙන් නාලා.......
බෝල සබන් හෙම ගාලා..........
ගල් බෝතලයක් බීලා.......
වමනේ පාරක් දාලා...........
ඩෙල්මා පාඩුවෙ ඉන්නේ.....
අන්ජුවා මයි දගලන්නේ.....
බබක් ලැබෙන්නයි ඉන්නේ...
එනමුත් නෑ අහගන්නේ...............
අන්ජුවා.............
දෙන්නා මරාගෙන යන්නේ.....
ස්ක්රීන් ශොට් අරගන්නේ.....
මොන මොන කෙන්ගෙඩි වෙන්නේ...
කට්ටිය පාඩුවෙ ඉන්නේ......
අන්ජුවා........