Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    :shocked: උඹට කොහෙන්ද බන් මේ අයිඩියාස් එන්නෙ.. අනේ මන්ද.. උඹ මාර බුලට් එකක්.. සිරාවට උඹේ කතාව ඇත්ත. අපි ඔය වගේ දෙයක් කරන්නත් හිතේ තියන් හිටිය. හරියට ප්ලෑන් එකක් නෑ. නියම අදහස මචෝ. අනිවා අපිට ලොකු ගේමක් ගහන්න පුළුවන්.. :yes::cool:
    :cool::cool::cool:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    පුළුවන් උපරිම support එක මගෙන් ඉදිරියටත්... :) අපි වැඩේ දිගටම කොහොම හරි ඇදන් යමු අප්පුවෝ :)
    11.gif

    උඹ ස්ටුඩියෝ පලවෙනි ත්‍රෙඩ් එකේ මුල ඉඳන්ම මගෙත් එක්ක හිටිය. මට අමතක නෑ මචන්.. :cool:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    හොඳ අදහසක් මචෝ. අපිට පුළුවන් අපේ FB group එක තව ටිකක් promote කරලා, group එකේ event එකක් හදල tracks වලට poll එකක් දල කට්ටියගේ votes ගන්න.

    අනිත් කට්ටියගෙනුත් හොඳ support එකක් හම්බුනොත් (අලුත් tracks හැදීමත් ඇතුළුව :) )
    අපිට පුළුවන් පොඩියට ඕනේ නම් EK Music Studio Top 10 Chart එකකුත් කරගෙන යන්න. chart voting fb group එකෙන් කරන්න දෙන්න පුළුවන්. හැමෝගෙම support එක තමයි ඉතින් ඕන කරන්නේ. :)
    සුපිරිඅදහසක් බං..:love::D.....Chart වැඩේ එක මාසිකය listing වෙනස් වෙන්න කරානම් හරි වොට්ස් හැටියට.එකියන්නේ සතියක අවසනයේ අලුත් ට්‍රැක් ටොප් 10 එකට එකතු වෙනවා...එකේන් මේමබර්ස්ලා තව තවත් ට්‍රැක්ස් කරන්න පටන් ගන්නවා..
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    :shocked: උඹට කොහෙන්ද බන් මේ අයිඩියාස් එන්නෙ.. අනේ මන්ද.. උඹ මාර බුලට් එකක්.. සිරාවට උඹේ කතාව ඇත්ත. අපි ඔය වගේ දෙයක් කරන්නත් හිතේ තියන් හිටිය. හරියට ප්ලෑන් එකක් නෑ. නියම අදහස මචෝ. අනිවා අපිට ලොකු ගේමක් ගහන්න පුළුවන්.. :yes::cool:

    උඹ ස්ටුඩියෝ පලවෙනි ත්‍රෙඩ් එකේ මුල ඉඳන්ම මගෙත් එක්ක හිටිය. මට අමතක නෑ මචන්.. :cool:

    11.gif
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    සුපිරිඅදහසක් බං..:love::D.....Chart වැඩේ එක මාසිකය listing වෙනස් වෙන්න කරානම් හරි වොට්ස් හැටියට.එකියන්නේ සතියක අවසනයේ අලුත් ට්‍රැක් ටොප් 10 එකට එකතු වෙනවා...එකේන් මේමබර්ස්ලා තව තවත් ට්‍රැක්ස් කරන්න පටන් ගන්නවා..

    ඒ වගේ tracks add කරන scene එකක් තමයි මචෝ කරන්න ඕන. ඒ උනත් chart එක update කරන්නේ weekly ද monthly ද නැත නම් twice a week ද කියල තීරණ කරන්න ඕන කට්ටිය tracks හදන විදිහ අනුව තමයි. එත් එක්කම dilantha ගේ radio එකටත් chart එක ඕනේ නම් add කරන ගන්න කියන්න පුළුවන්. :)
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    මචන් අපි ඉදිරි‍යේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න මේම්බරස්ලාගේ ට්‍රැක්ස් වලට ප්‍රොමොශන් එක්ක අරන්දෙන් වැඩ පිළිවෙලක් යෙදුවොත් මොකද?:Dමොකද මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කම මේමබ්රස්ලා හරිම දක්‍ෂයි..:yes::D.....සමහර අය අඩුම දෙවල් හරි පාවිච්ච කරලා උසස් මට්ටමට ට්‍රැකස් කරන කට්ටිය.....අපේ කට්ටියගේ නිර්මාණයන් කොච්චර තිබ්බත් එක ගොඩක් කට්ටිය අතර‍ට යෑම අඩු විම කණගාඩුවට හෙතුවක්............අපිම එකතු වෙලා ප්‍රෙමොශන් එකක් දිලා එ ට්‍රැක් එකට සධාරනයක් කරන්න වැඩ පිළීවෙලක් යෙදුවොත් මොකද?

    අමිල මල්ලියා,අරොෂ් මල්ලි,තිළිණ අම‍රසේන සහෝදරයා, Ruzza , රුචිර ,අමිල බණ්ඩාර,Dj ice cold තව මම දැකපු නැති කට්ටිය ගොඩක් ඉන්නවා...මේ අයට ලංකාවේ ලොකු ගෙමක් ගහන්න පුළුවන් කට්ටියක්.ලංකාවේ විතරක් නොවෙයි ලංකාවේ පිටදිත් මේ අයට ලොකු ගේමක් ගහන්න පුළුවන්:yes::D:cool:.....එ වාගේම මේ අය‍ට සධාරණයක් විය යුතුයි.......:D මම කියන්නේ.....ට්‍රැක්ස්වලට....

    මොකද කියන්නේ ජයමාල්,අසිත්.....අනිකුත් මේමබර්සලා.......:D
    අනික් කාරණේ තමයි....මියුසික් කොම්පොර්සලාට කවදාවත් ඉවෙන්ට් එකක තිබ්ලා නැහැ....එ අයටත් ඉවෙන්ට් එකක් තිබොත් මොකද?:Dමේ ෆෙස් බුක් එක හරහා යන විදිහේ...එකියන්නේ ෆෙස් බුක් එකෙන් වොට්ස් ගන්න.......අර එක සැරයක් තිබ්බේ ෆෙස් බුක් එකේ මිසි ‍ශ්‍රි ලංකා එකක්....අන්න ඒ වාගේ........:D:yes:........මම හිතන්නේ කරන්න පුළුවන් වෙයි.
    අදහසක් කිව්වේ.!!!

    Idea eka nam hodai....ELAKIRI ONLINE TOP CHART kiyala ekak hadamu......:D....
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Vocals ekka hadapu thawath podi track kallak thiyenawa. Balamuko langadima upload karanna. :) And my final track with vocals :(
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Vocals ekka hadapu thawath podi track kallak thiyenawa. Balamuko langadima upload karanna. :) And my final track with vocals :(

    ඒ කිවුවේ vocals එක්ක "කරපු" අන්තිම ට්‍රැක් එකද? "කරන" අන්තිම ට්‍රැක් එකද?
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඒ වගේ tracks add කරන scene එකක් තමයි මචෝ කරන්න ඕන. ඒ උනත් chart එක update කරන්නේ weekly ද monthly ද නැත නම් twice a week ද කියල තීරණ කරන්න ඕන කට්ටිය tracks හදන විදිහ අනුව තමයි. එත් එක්කම dilantha ගේ radio එකටත් chart එක ඕනේ නම් add කරන ගන්න කියන්න පුළුවන්. :)
    aniwa bro ! tracks membersla tracks compose karana hatiyata tamai,.,.,.,:D:yes: apita godak tracks awoth apita weekly update karanna puluwan...ewagema meken meembers godak nawa niramana karanna pelebenawa:D:yes::cool:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    ඒ කිවුවේ vocals එක්ක "කරපු" අන්තිම ට්‍රැක් එකද? "කරන" අන්තිම ට්‍රැක් එකද?

    podiyata karala tibba melody track ekak. ayemath recompose kala podi vocals kallak ekka :) Me thread ekatama upload karala dannada? :oo:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Idea eka nam hodai....ELAKIRI ONLINE TOP CHART kiyala ekak hadamu......:D....
    aniwa bro....:D
    Vocals ekka hadapu thawath podi track kallak thiyenawa. Balamuko langadima upload karanna. :) And my final track with vocals :(
    macahan upload karanna.....:love::D:yes::cool:
    Elakiriye inna saho la sahee la ge talents dakala thamai maath me event eka start kare...kamathi aya set wenna....loku idea ekak hithe thiyanawa anthimedi kattiyage show ekak wage karanna.....thaama a wadeta permission nam labune naa...balamu issarahata
    awniwa support karanawa banz!:D
    thanks machan Audio Engineering egena ganna kamati bumb
    yes bro....apith ekak digata set wela inna.:D