Elakirian's Got Talent 2013 | Rules & Regulations

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    onna anit kenath awa :dull::dull:

    අනේ නා....ඔයාගේ කටහඩ ඇහෙනකොට කණට මී-පැණි දානවා වගේ..:dull:මදුර මොනොහර විචිත්‍ර වූ කටක්....
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සිංදු කියන්න සුදුසු කටහඬක් හා හැකියාවක් නැහැනෙ මට. අනිත් අයගෙ හැකියාවන් අගය කරන්න විතරයි ඉතින් පුළුවන්.
    agaya kirilla pattakin tiyala menna me sinduwak kiyanna :dull:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අනේ නා....ඔයාගේ කටහඩ ඇහෙනකොට කණට මී-පැණි දානවා වගේ..:dull:මදුර මොනොහර විචිත්‍ර වූ කටක්....

    ane me anunge ewwa hoyanne nathuwa kiyanawa sinduwak :angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    agaya kirilla pattakin tiyala menna me sinduwak kiyanna :dull:

    ඔයාල වගේ හැකියාව තියෙන අය තමයි කියන්න ඕන. ඔය කට්ටිය කියන්නෙ දැන් ඔයාට හොඳ කටහඬක් තියෙනව කියල :yes::yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔයාල වගේ හැකියාව තියෙන අය තමයි කියන්න ඕන. ඔය කට්ටිය කියන්නෙ දැන් ඔයාට හොඳ කටහඬක් තියෙනව කියල :yes::yes:

    oyath oya pisso kiyana ewwa ganan gannawada :dull:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    තල්පතකට බොරළු කැට වැටෙනා සේ ගීයක් ගයා පීඇම් එකක් දැම්මෙමි... :baffled:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    තල්පතකට බොරළු කැට වැටෙනා සේ ගීයක් ගයා පීඇම් එකක් දැම්මෙමි... :baffled:

    11.gif
    11.gif
    11.gif