තවත් සුප්පා වැඩක් කියහන්කෝ
පට්ටයි ඇරා
ඩෙෆා හෙල්ප් එක දෙනවා
Thanx අරා
තවත් සුප්පා වැඩක් කියහන්කෝ
පට්ටයි ඇරා
ඩෙෆා හෙල්ප් එක දෙනවා
http://picosong.com
machan tracks uplaod karnawanama acounts netuwa upload karanna puluwan mp3 palayer ekath ekka downlaod karannath puluwan http://picosong.com eke........

තල්පතකට බොරළු කැට වැටෙනා සේ ගීයක් ගයා පීඇම් එකක් දැම්මෙමි...![]()
මරු ප්රශ්ණෙමමත් සින්දුවක් ඉදිරිපත් කළොත් තරහද ඔයාලා?![]()


වරෙන් වරෙන් තරගෙට ඉදිරිපත් වෙයන් මචං....

කියපන් කියපන්... අපි අපිනේ... කියලා දාමූහ්ම්ම්ම්ම් මමත් සින්දුවක් කියන්නද...එත් සින්දු කියන්න බැ නේ![]()



කියපන් කියපන්... අපි අපිනේ... කියලා දාමූ![]()

ඔය සයූ අක්කත් ඔයාල එක්ක ෆිට් එකට එකක් කියනව කියන්නෙ... කියමු ඔන්නඔහේ...සින්දු කියන්න බැ තාලෙන් පිට කිවෙන්නේ....කැතම සින්දුව තෙරුවොත් මම ඉදිරිපත් වෙනවා![]()



මරු ප්රශ්ණෙවරෙන් වරෙන් තරගෙට ඉදිරිපත් වෙයන් මචං....
![]()
ඒත් ලැජ්ජ බිම දිගේ ගෙනිහින් හරි සින්දුවක් එවනවමයි..! 
ඔය සයූ අක්කත් ඔයාල එක්ක ෆිට් එකට එකක් කියනව කියන්නෙ... කියමු ඔන්නඔහේ...![]()



ලැජ්ජයි වගේ...ඒත් ලැජ්ජ බිම දිගේ ගෙනිහින් හරි සින්දුවක් එවනවමයි..!
![]()
