Elakirian's Got Talent 2013 | Rules & Regulations

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    11.gif
    11.gif
    11.gif
    උඹත් දාපං බං සින්දුවක් කියලා... :P
    නිකන් තියෙන කටනේ...
    :rolleyes:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උඹත් දාපං බං සින්දුවක් කියලා... :P
    නිකන් තියෙන කටනේ...
    :rolleyes:

    අපෙ අප්පේ. අර සිරසේ ඩයල් එකක් හිටියේ සින්දු කියා ගන්නත් බැරි ජෝක් දදා අන්න ඒ වගේ වෙයි මම සින්දු කිව්වොත්
    හි හි හි :yes::yes::yes::yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    අපෙ අප්පේ. අර සිරසේ ඩයල් එකක් හිටියේ සින්දු කියා ගන්නත් බැරි ජෝක් දදා අන්න ඒ වගේ වෙයි මම සින්දු කිව්වොත්
    හි හි හි :yes::yes::yes::yes:
    අවුලක් නෑ බං... ;)
    එළකිරි කොමිටල් ස්ටාර් විදියට හරි ගන්නැතෑ...
    :baffled:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඔයාල වගේ හැකියාව තියෙන අය තමයි කියන්න ඕන. ඔය කට්ටිය කියන්නෙ දැන් ඔයාට හොඳ කටහඬක් තියෙනව කියල :yes::yes:

    maali ayye wadihitiyanta garu karanna igena ganna :frown: oyaage achchi wage kenek ta needa oya meya kiyala katha karanne ahh :dull: harima kathai :no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    maali ayye wadihitiyanta garu karanna igena ganna :frown: oyaage achchi wage kenek ta needa oya meya kiyala katha karanne ahh :dull: harima kathai :no:

    එහෙමත් සිද්දියක් ද? අනේ ඉතින් මං වයස අහන්න ගියෙ නැහැනෙ මල්ලි :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඇයි අර දුලාන් මල්ලි ඔයා වැඩිහිටියෙක් කියල තිබුණෙ. වැඩිහිටියෙක් ද පොඩිහිටියෙක් ද කියල බලන්නෙ වයසින් නේද? :rolleyes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඇයි අර දුලාන් මල්ලි ඔයා වැඩිහිටියෙක් කියල තිබුණෙ. වැඩිහිටියෙක් ද පොඩිහිටියෙක් ද කියල බලන්නෙ වයසින් නේද? :rolleyes:
    ane me oyatath one nathi ekak na.:dull:.pissong epissu kata :rofl:
     
    • Like
    Reactions: sasliit