2013 Mar 04 - ElaKiri Radio ! - prema sandewoo with dath kimbula

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අතිශයින්ම ප්‍රේමය පමණයි නං .. තනිකඩයන්ට එන්න බැරිද ? :rolleyes::baffled::baffled:
    උන්ට හස්ත් ප්‍රේමය තියනවානෙ.. ඒහින්දා එන්න පුලුවන් :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ හිතේ දැං නලියන ප්‍රේමාන්විත ගීතය...

    සුලග වගේ දග කරන...... (රොශාන් ප්‍රනාන්දු )
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අද මමත් ප්‍රේමණීය වෙලා ඉන්නෙ....
    233.gif

    :oo: :oo: ගිය මාසේ නේද බැන්දේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේකෙ ගීත ඉල්ලන්න පුළුවන්ද....
    පුළුවන්නම් මට දෙන්න...

    කවුරුදෝ අර කවුළුවෙන් සිනාවී එබිකම් කලේ සින්දුව.....!!!!!!
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට ඔනේ මදසිත නලරැල්ල (MADASEETHA NALARELLA) කියන සින්දුව රෙඩියෝ අහාන හැමොම එකතු කර ගන්නවා.:cool::cool:
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    mata meka ada ahanna wen ne.meka recording eka heta danawada?sasliit ge premakirthi de alwis recording eka mama ehuwa.top supiri.meketh recording eka danna.