2013 Mar 04 - ElaKiri Radio ! - prema sandewoo with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ප්‍රේමණීය හැගීම .............
100.gif
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මට මේ වෙලාවේ මතක් උනේ සිතනම් මා ලඟයි කියන සින්දුව මේ සින්දුවට එකතු කරගන්නවා h_adeysinghe සහ එයාගේ ආදරණීය විනෂ්වරී ඒ වගේම හැම ආදර වන්තයෙකු සහ ආදරවන්තියන්


හප්පොච්චියේ , පොඩි දැරිවියක් ඉල්ලන සිංදු ද මේ, :rolleyes:
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුපෙම් හැගුම්..ඔබෙන් එපා.මිතුරු දම් විනා...
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ..
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ....//

    තරු එළියෙන් මෘදු රාත්‍රී කාලයේ...
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්...
    කිසි දින අප හමු නොවන බව දනිම්...
    සිහිනය මියයා යුතුය මේ ලෙසින්...

    සුපෙම් හැගුම්..

    දිනයුරු සැගවෙන මොහොතකට තනිවී...
    ඉකි බිදිමින් වියරුවේ පාලුවෙන්...
    දිය දසුනකි තනි සිතට නොමැකෙනා...
    නෙතු වෙහෙසමි යලි දකින තුරු දුරින්...

    සුපෙම් හැගුම්.