සිහින නැති ජීවිතේ...
සිහිනයක් කරලන්න...
හාදු නොව දුක අරන්...
ඔබ කුමට ආවාද...
සිඹින්නට මට වරක්...
තිත්ත කළුවර රෑක...
වැස්ස වී වහින්නම්...
තෙමෙන්නට එනවාද...
සිහිනයක් කරලන්න...
හාදු නොව දුක අරන්...
ඔබ කුමට ආවාද...
සිඹින්නට මට වරක්...
තිත්ත කළුවර රෑක...
වැස්ස වී වහින්නම්...
තෙමෙන්නට එනවාද...








අවුලක් නෑ කිඹුලා අයියා ඇවිත්නේ අලුත් නමකුත් එක්ක.