2013 Mar 04 - ElaKiri Radio ! - prema sandewoo with dath kimbula

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    troll-dancing-smiley-emoticon.gif
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Oba Yanna-Milin
    meke down section eke athi ;)

    Thankuuu tooli..:D

    ElaKiri.com කියල කෑ ගහන එක මට හොයගන්න බැරි වේයි ද..? :oo::oo:


    oyata hoyaganna baaa...:P
    පූස්;14580320 said:
    ඕකේ :P:baffled:

    haiii poos...:D


    anna ehema..:yes:

    ow ookata video ekakuth thiyenava. elakiri download section eke thiyenava.

    thankuu bro...:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ
    සැමදා මා ආ‍දරෙයි ආදරෙයි ආදරෙයි
    දිවුරා කියමී මෙසේ ඔබට මා ආදරෙයි

    සිතුවේ ඔබ ගැනමයි
    යහනේ මා තනිවී
    තිබුණා සිත මගේ සෙනෙහසින් අවදිවී
    හැරදා නොයමී ළඳේ සෑමදා ඔබ මගේ

    ගතින් ඔබ ඈතයි
    සිතින් ඔබ ළඟමයි
    කවදා හමුවේවිදෝ දෙදෙනා හැබැහින්
    හිනැහී ළංවේවි දෝ තුරුළු වී ආදරෙන්

    මා සිත බැඳුනේ ................


    ගායනය :- රොෂාන් ෆ්‍රනැන්ඩු


    ස්තූතියි කිඹුල අයියා ඒ සිංදුව දුන්නට අර්ථයත් පහදමින් ම