2013 Mar 04 - ElaKiri Radio ! - prema sandewoo with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහා ටැග් ජාතකය

    අපි කිඹුලට සප් එක දීගෙන ආදලේ තොලන්න ආස හිතෙන්න, බිදුන හිත් ලග ආයෙමත් ආදරෙන්..ශෝ එක අහං ඉන්නකොට... එතනින් ඔබන්න රී ෆ්‍රෙශ් කරන්න කියලා කියනවා රේඩියෝ එක හිර උනාම.. එන්න ආදරේ කරන්න කියලා කතා කරන අයත් දැං ප්‍රේමය ඕනමද? කියලා අහ අහ මල් කඩනවා ඇති.. ප්‍රේමය සුදුයිද? සුදුවා පාවිච්චි කරන අය තමා ඒක නං දන්නෙ... මහේෂ් ජයනාත නං ආගිය අතක් නෑ වරෙල්ලා.... :) ලිදේද බලන්න.. වසන්තයේ මල් aawaaa. not late කිව්වට.. සමහරුන්ට නං වසන්තය පහු වෙලා ගොඩාක් කල් වෙනවලු.. blacklist_memberත් කාලෙකට පස්සෙ ශෝ එක අහගෙන ත්‍රෙඩ් එකේ කමේන්ට් දදා ඉන්නවා දැක්කා.. diluf is here හිටියා තමයි.. ඒ උනත් dmtx awa ටිකකට කලින් ගියා කියලා තමා දැං කියන්න වෙන්නෙ.. ek radio @ its best! තමයි කොහොමත් kibula live ශෝ එකක් කරද්දි.. kimbula is the best !!love ඈ.. කියන සස්ලිට් නං තාම මල් කඩනවාද කොහෙද... කොහොමත් ඌට තමයි ගොඩක්ම love hurts :( love sick වෙලා තියෙන්නේත්.. මේ පාරවත් ගොඩ ගිහිං හරි ‍ගියොත් හොදයි.. mal pappaත් රේඩියෝ අහං ඉන්න වෙලාවෙ malabe studio ඉදං තමා දැං ශෝ එක යන්නෙ.. patta radio කියන්නෙ පට්ටෙත් පට්ට randi is here ඕකා නං හිටියත් නෑ වගේ.. too_little කාටවත් හා කියලා නෑ ලු...
    ඔන්න එහොමයි මහා ටැග් ජාතකේ ඉවර උ‍නේ...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබ තරම් පෙම්කල කිසිවෙක් සින්දුවත් ඕන මට........
    93.gif
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    It has been ten years
    since our eyes met for the first time each other..
    It has been five years
    since our heart touched for the first time each other..
    First sight (blushing):)
    Today, Tommorrow and forever i love you...
    and Love u till ma last breath..
    ma love...
    :love::love::love:

    on this special prgram i'd lyk to dedicate dz beautiful verse to ma love..:love:

    උයා ඕක සිංහලෙන් දන්නෑ....:oo:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    It has been ten years
    since our eyes met for the first time each other..
    It has been five years
    since our heart touched for the first time each other..
    First sight (blushing):)
    Today, Tommorrow and forever i love you...
    and Love u till ma last breath..
    ma love...
    :love::love::love:

    on this special prgram i'd lyk to dedicate dz beautiful verse to ma love..:love:
    10 years kiwwama oya akka kenek nemeyi da??:oo::oo:
     
    Nohim Ys

    Well-known member
  • මහා ටැග් ජාතකය

    අපි කිඹුලට සප් එක දීගෙන ආදලේ තොලන්න ආස හිතෙන්න, බිදුන හිත් ලග ආයෙමත් ආදරෙන්..ශෝ එක අහං ඉන්නකොට... එතනින් ඔබන්න රී ෆ්‍රෙශ් කරන්න කියලා කියනවා රේඩියෝ එක හිර උනාම.. එන්න ආදරේ කරන්න කියලා කතා කරන අයත් දැං ප්‍රේමය ඕනමද? කියලා අහ අහ මල් කඩනවා ඇති.. ප්‍රේමය සුදුයිද? සුදුවා පාවිච්චි කරන අය තමා ඒක නං දන්නෙ... මහේෂ් ජයනාත නං ආගිය අතක් නෑ වරෙල්ලා.... :) ලිදේද බලන්න.. වසන්තයේ මල් aawaaa. not late කිව්වට.. සමහරුන්ට නං වසන්තය පහු වෙලා ගොඩාක් කල් වෙනවලු.. blacklist_memberත් කාලෙකට පස්සෙ ශෝ එක අහගෙන ත්‍රෙඩ් එකේ කමේන්ට් දදා ඉන්නවා දැක්කා.. diluf is here හිටියා තමයි.. ඒ උනත් dmtx awa ටිකකට කලින් ගියා කියලා තමා දැං කියන්න වෙන්නෙ.. ek radio @ its best! තමයි කොහොමත් kibula live ශෝ එකක් කරද්දි.. kimbula is the best !!love ඈ.. කියන සස්ලිට් නං තාම මල් කඩනවාද කොහෙද... කොහොමත් ඌට තමයි ගොඩක්ම love hurts :( love sick වෙලා තියෙන්නේත්.. මේ පාරවත් ගොඩ ගිහිං හරි ‍ගියොත් හොදයි.. mal pappaත් රේඩියෝ අහං ඉන්න වෙලාවෙ malabe studio ඉදං තමා දැං ශෝ එක යන්නෙ.. patta radio කියන්නෙ පට්ටෙත් පට්ට randi is here ඕකා නං හිටියත් නෑ වගේ.. too_little කාටවත් හා කියලා නෑ ලු...
    ඔන්න එහොමයි මහා ටැග් ජාතකේ ඉවර උ‍නේ...

    :baffled::baffled::baffled::baffled::P:P