අද කිඹුල අලුත් ෂෝ එකක් කොරල නෙ... අපරාදෙ මිස් උනානෙ.... දැනුයි මින්නේරි ගිහින් ගෙදර ආවෙ.... මේ යක්කු පාරවල් හදන එකෙන් කකුල් දෙකට හොද සැපක් හම්බ උනා.... ආයෙ හෙටත් කොළඹ ගාටන්න ඔනෙ... ආයෙ රෑ වැඩට යන්නත් ඔනෙ.... වෙලාවකට පිස්සු වගෙ... මම නිදා ගන්න යනො... සොලි වෙන්න ඔනෙ සෙට් වෙන්න බැලි උනාට.... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
සිරා ද ?![]()
හා... වලි නං වලි...හොදින් කිව්වම පිලි ගන් නෑ නෙ
![]()


එතකොට බබාලන්තය කියන්නේ town එකක් නෙව්යිද?Mama nam lankawe kamathima town eka Kandy..![]()

Mama nam lankawe kamathima town eka Kandy..![]()

Mama nam lankawe kamathima town eka Kandy..![]()


ඔයා මට ආදලෙ නං..ane ow mamath gihin thiyenne lankawe than kipayakata witharai![]()
![]()


මගෙත් ලැප් එකේ කැමරාවක් තියෙනවාමම ගාව කැමරාවක් තියෙනවා
ඒත් මම කැමරා ශිල්පියෙක් ද?
