2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නිහඩ මාවතේ
    පාලු නිවහනේ
    අවිහිංසක යුවතී ..
    නොසිතු ලෙස මගේ මුළු දිවියම
    ඔබ රුව තුල සගවා
    එහි සිරගත කරවයි....//

    අතීතයේ එක් විරාමයක වෙන්වී
    යළි සමුගන්නද මෙලෙසින් හමුවුයේ..
    කිසිදින නොලැබෙන බව දැන දැන
    දින දින ඇයි අමතන්නේ
    දින දින ඇයි හමුවන්නේ...

    ජීවිතයේ තව කදුලක් වන්නටදෝ
    තහනම් පෙමකට මෙලෙසින් ලියවෙන්නේ..
    යුවතියේ ඔබේ මුදු වදන් අතර මා
    මුල් පෙම බොදවී යන්නේ
    මුල් පෙම ගිලිහී යන්නේ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිහඩ මාවතේ පාලු නිවහනේ..
    අවිහින්සක.... යුවති......
    නොසිතු... ලෙස මගෙ මුලු දිවියම ඔබ රුව තුල සගවා......
    එහි සිරගත.... කරවයි....

    නිහඩ මාවතේ.........

    අතීතයේ...
    එක විරාමයක වෙන් වී.....
    යලි සමුගන්නට මෙලෙසින් හමු වුයේ....
    කිසිදින නොලෑබෙන බව ඔබ දෑන දෑන
    දින දින ඈයි අමතන්නේ...
    දින දින ඈයි හමුවන්නේ

    නිහඩ මාවතේ......

    ජීවිතයේ තව කදුලක් වන්නට දෝ....
    තහනම් පෙමකට මෙලෙසින් ලිය වෙන්නේ..
    යුවතියේ ඔබෙ මුදු වදන් අතර මා
    මුල් පෙම බොදවී යන්නේ...
    මුල් පෙම ගිලිහී යන්නේ....
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අද කිඹුල අලුත් ෂෝ එකක් කොරල නෙ... අපරාදෙ මිස් උනානෙ.... දැනුයි මින්නේරි ගිහින් ගෙදර ආවෙ.... මේ යක්කු පාරවල් හදන එකෙන් කකුල් දෙකට හොද සැපක් හම්බ උනා.... ආයෙ හෙටත් කොළඹ ගාටන්න ඔනෙ... ආයෙ රෑ වැඩට යන්නත් ඔනෙ.... වෙලාවකට පිස්සු වගෙ... මම නිදා ගන්න යනො... සොලි වෙන්න ඔනෙ සෙට් වෙන්න බැලි උනාට.... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    bye
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමනම් ලංකාව වටේම ගිහින් තියනවා
    මට මාර සතුටුයි ඒ ගැන!!
     
    Status
    Not open for further replies.