දුමින්ද අත්අඩංගුවට ගන්නැයි හිරුනිකා කිය&
Mirror.lk - පාර්ලිමේන්තු මන්ත‍්‍රි ආර්. දුමින්ද සිල්වා මහතා වහා අත්අඩංගුවට ගන්නැයි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය ඉල්ලා සිටියි. දුමින්ද සිල්වා මහතා සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබමින් සිට අද අලූයම දිවයිනට පැමිණි බවට මාධ්‍ය වල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් අදහස් ඇය එබව පැවසුවාය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, තම පියා වන භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙතෙක් කටයුතු නොකිරීම බරපතල කරුණක් බවයි.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK349 දරණ ගුවන් යානයෙන් අද අලූයම දිවයිනට පැමිණි දුමින්ද සිල්වා මහතා, රෝද පුටුවක් ආධාරයෙන් ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයට පැමිණි බව මාධ්‍ය වාර්තා කරයි.