2013 Mar 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    sasa enawalu
    Happy13.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ...
    ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...

    රළු පොලව මතින් බිදෙනා - විඩාබර දිගු ගමනේ...
    මෘදු සිනිදු දෙපා රිදෙනා - වේදනා සුසුම් අතරේ...
    ආදරේ ශේෂ වේවිදෝ - චන්න කින්නරාවී...
    මා එක්ක එනවාදෝ - චන්න කින්නරාවී...

    ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ...
    ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...

    සඳ නිවී ගිය රාත්‍රියේ - තාරකා ගොළුව ඝන අදුරේ...
    ලය මතින් වැතිරී - සොදුරු හීනයට ඉඩදී...
    හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී...
    හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී....
    හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී...
    හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී...
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    චච් චච් චචචච චාටර් කින්න රාවී.................. කියල රිමිස් කොරගන්න බැරිවෙවිද​......... D... J.....U...9...............................:rolleyes::D:D:D:D
     
    Status
    Not open for further replies.