'දෙමංසල'

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    'දෙමංසල' - ( ඒ සමාජ යථාර්තයයි )

    මා ලද සත්‍ය අත්දැකීම් සහ පවතින සමාජ වාතාවරණය පාදක කොට ගෙන නිර්මාණය කරන ලද කතා වස්තුවකි.

    රස වින්දනයක් නොලැබුනත් නූතන සමාජය පිළිබඳ යම් අවබෝධයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරමි.


    http://www.mediafire.com/view/?drt277akx1asddy
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    කට්ටිය ඔක්කොමට අහන්න දකින්න ලැබෙන්න ඇති ළඟදි පොල් හොරකමක් කරා කියලා පොඩි ගෑණු ළමයෙක්ට කරපු වද හිංසාව.

    "දෙමංසල්" කතා වෙනුත් කියවෙන්නෙ මේ වගේ මේ වගේ නැති බැරි අයට වෙන දේවල් තමයි
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    තාම ඔයාගේ සිදුවීම් කියවනවා ;)
    හරි හරි.. කියවල බලපන්කො... මට ඔය අත්දැකීම ලැබුනෙ ආරුගම් බේ වලදි... ඒ අත් දැකීමට මම අද සමාජ වාතාවරණයේ දකින්නට අහන්නට ලැබෙන යථාර්තවාදී සිදු වීම් එකතු කරල තමයි කතාව නිර්මාණය කලේ.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    machan,

    umba kiyewwe novelslk.wordpress.com site ekeadha? mama thamayi ee site ekata kathaawa dammeth !!

    kathawa liyapu 'Mano' kiyanne mama thamayi. umbala kohoma hari kathawa kiyewwa nam echcharayi..:D

    mama me kathava vena site 1.vena author kenekge namin kyavala tyenavane:frown::oo: