2013 Mar 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මොකාද දන්නැ ඔකා අපේ එකේක්ට පොල්ලක් තියලා හෙට එනවා කුඩු කරන්න උබත් වරෙන් උට ගෙමක් දෙන්න

    :rolleyes::rolleyes::rolleyes: හුටා ඒමද​, තැන්ක්ස් මචන් කීවට​ :rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සහෝදර තුමියගෙන් බලවත් කරදර බන් පරිගනකය බෙදා ගැනීමට​ :sorry:

    සහෝදර තුමියට වයස කීයද?
    Happy4.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අපිනම් මචෝ එකම කනෙෂන් එකෙන්
    ලැප්ටොප් 2ක එල්කිරි රේඩියෝ අහනවා
    see how stupid is that
    connection slow wenwa ::P:P:P:P

    උබට නේද අර පතාර මොනිටරයක් තියෙන්නෙ හෝම් තියටර් එකක් වගේ... :rofl:
     
    Status
    Not open for further replies.