අපිට ගේම් ගහන්න GT අයිය සර්වර් එකක් දාලෝ.............
මොනාද බන් ගේම්? ලින්ක් එකක් දීපන් බලන්න![]()

මම කලින් හායි කිව්වා
ඔයා දැක්කෙ නෑ
මම මානසිකව වැටිල හිටියෙ!!
දණිස්සත් තුවාල උනා දැන් හරි![]()
![]()


සැන් ඇන්ඩ් රියාස් මල්ටි ප්ලේයර් බන් , ලින්ක් දෙන්නම් ASAP![]()

CS thibedha?
IP 1 dhapan

512 කනෙක්ශන් එකෙන් ගහන්න පුලුවන්ද?![]()

ane soly aththatama dakke na
manasikawa watunama danissada thuwala wenne?![]()

hikzz මන් පොඩි බයිට් එකක් දුන්නේ බය වෙන්න එපා

අන්ඩ කන්ස් ට්රක්ශන් මචෝ... විස්තර දාන්නම් තව![]()