ඇයි හශාට අන්නන්නෙ... ඌට නෙවෙයි නෙ අසනීප![]()
මෙයාට කියල හෂාට අන්නමුද![]()

ඒ වර්ගෙම තමයි මේක ඊට වඩා සැරයි ලු.. ලොල්

හයියෝ.. බාචිගෙ සින්දුවත් මේ නරි ඉන්දියන් කාරයො කොපි කරලා..
ලංකාවෙ මනුස්සයෙක් මහන්සි වෙලා මෙලඩි එකක් දැම්මොත් ඉවරයිනෙ...
මේ ඉන්දියන් කාරයො කොපි කරනවා..
බඩ පල ඔක්කොටම![]()



මිඩ්ල් ඊස්ට් වල එච්චර ලිදවල් නෑ නෙ..මූට බස් එකක ගිහින් තමා පනින්න වෙන්නෙ
![]()

මට Kal Ho Naa Ho ෆිල්ම් එකේ...
කුච් තෝ හු වාහේ සෝන්ග්
එක දෙන්න පුලුවන් ද?
මට ඒ සින්දුවට එකතු කර ගන්න කියලා
විශේෂ කෙනෙක් නෑ
ඒ නිසා ජයාව විතරක්
එකතු කර ගන්නවා...

ඩෙල්මා නං කිව්වෙ උඹ පිටමයි ඉන්නෙ එක දවසක් වත් ගෙදර එන්නෙ නෑ .. උඹ කොයි වගේද කියලා ඌට දැං මතක වත් නෑ ලු
ඔව් ඔව් එයා දැන් පිට යනව වැඩියි. මේ කාලෙ ගෑණුන්ගෙ හැටි....![]()


තල් සූකිරි පැණි නෙවෙයි..
මේවා තමා හොද![]()
![]()
![]()
යකෝ අසරණ වෙලා ඉන්නෙ අද.. අපි කොහොම හරි 100ක් ගහලා.. තව එකක 50+ ඇදලා දෙමු

මට Kal Ho Naa Ho ෆිල්ම් එකේ...
කුච් තෝ හු වාහේ සෝන්ග්
එක දෙන්න පුලුවන් ද?
මට ඒ සින්දුවට එකතු කර ගන්න කියලා
විශේෂ කෙනෙක් නෑ
ඒ නිසා ජයාව විතරක්
එකතු කර ගන්නවා...
batta 