2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ

:frown::frown:
12.gif
12.gif
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
හයියෝ.. බාචිගෙ සින්දුවත් මේ නරි ඉන්දියන් කාරයො කොපි කරලා..
ලංකාවෙ මනුස්සයෙක් මහන්සි වෙලා මෙලඩි එකක් දැම්මොත් ඉවරයිනෙ...
මේ ඉන්දියන් කාරයො කොපි කරනවා..
බඩ පල ඔක්කොටම :angry:

11.gif
:rofl::rofl::rofl:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මට Kal Ho Naa Ho ‍ෆිල්ම් එකේ...
කුච් ‍තෝ හු වාහේ සෝන්ග්
එක දෙන්න පුලුවන් ද?

මට ඒ සින්දුවට එකතු කර ගන්න කියලා
විශේෂ කෙනෙක් නෑ :no::no::no::no:
ඒ නිසා ජයාව විතරක්
එකතු කර ගන්නවා..
.
:rolleyes::rolleyes::rolleyes::rolleyes:

ekek nathi wenakota thawa ekek :baffled:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඔව් ඔව් එයා දැන් පිට යනව වැඩියි. මේ කාලෙ ගෑණුන්ගෙ හැටි....
    :frown:
    ඩෙල්මා නං කිව්වෙ උඹ පිටමයි ඉන්නෙ එක දවසක් වත් ගෙදර එන්නෙ නෑ .. උඹ කොයි වගේද කියලා ඌට දැං මතක වත් නෑ ලු :baffled::baffled:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මට Kal Ho Naa Ho ‍ෆිල්ම් එකේ...
    කුච් ‍තෝ හු වාහේ සෝන්ග්
    එක දෙන්න පුලුවන් ද?

    මට ඒ සින්දුවට එකතු කර ගන්න කියලා
    විශේෂ කෙනෙක් නෑ :no::no::no::no:
    ඒ නිසා ජයාව විතරක්
    එකතු කර ගන්නවා..
    .
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :love: batta :love:
     
    Status
    Not open for further replies.