2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    tietumao019.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    යකෝ මේ එලකිරි රේඩියෝ කියන එකක් නිසා
    පලවෙනි දවසේ ඇහුවයින් පස්සෙ තාම 11.30ට කලින් නිදාගෙන නෑ
    ලෙඩ නොවී තියෙයිද?
     

    Nohim Ys

    Well-known member
  • පූස්;14592628 said:

    බට්ට වැනෙයි පැත්තෙ ඉඳන්. කව්ද බට්ට කියල අහපන් :baffled:

    වංගු උඩින් ගලන කොටයි ගඟක් ලස්සන
    පැත්තෙ ඉඳන් වැනෙන කොටයි බට්ට ලස්සන
    :rolleyes::rolleyes::rolleyes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අන්නාසි හැඩේ කොයි වගේ ද බන් :oo:

    :dull::dull::dull:

    පෙන්ටගන් හැඩේට තමා වැඩියෙන්ම සෙට් වෙන්නේ
    ඒ ඇරුනම පොල් පරාල හැඩේ..
    උණ බම්බු හැඩේ..
    ගඩොල් හැඩේ...
    බ්ලොග් ගල් හැඩේ හැඩ ගොඩක් තියෙනවා..
    අපිට වාසි වෙන විදියකට අල්ලං කපනවා අන්නාසි ගෙඩිය..
    දැන් බොට ඕන බොන හැඩේට ද?

    :frown:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    යකෝ මේ එලකිරි රේඩියෝ කියන එකක් නිසා
    පලවෙනි දවසේ ඇහුවයින් පස්සෙ තාම 11.30ට කලින් නිදාගෙන නෑ
    ලෙඩ නොවී තියෙයිද?


    මමත් එහෙමයි බන්...මම නම් තාම ලෙඩ වෙල නෑ ,එත් මෙහෙම ගියොත් නම් එකත් වෙයි :rolleyes::P:rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    යකෝ මේ එලකිරි රේඩියෝ කියන එකක් නිසා
    පලවෙනි දවසේ ඇහුවයින් පස්සෙ තාම 11.30ට කලින් නිදාගෙන නෑ
    ලෙඩ නොවී තියෙයිද?

    අපි එකෙන් මෙහා නිදාගෙන නෑ මතක ඇති කාලෙක.
    120pxtroll.png
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මමත් එහෙමයි බන්...මම නම් තාම ලෙඩ වෙල නෑ ,එත් මෙහෙම ගියොත් නම් එකත් වෙයි :rolleyes::P:rofl:
    මටත් ! :yes::yes::yes::rofl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    :dull::dull::dull:

    පෙන්ටගන් හැඩේට තමා වැඩියෙන්ම සෙට් වෙන්නේ
    ඒ ඇරුනම පොල් පරාල හැඩේ..
    උණ බම්බු හැඩේ..
    ගඩොල් හැඩේ...
    බ්ලොග් ගල් හැඩේ හැඩ ගොඩක් තියෙනවා..
    අපිට වාසි වෙන විදියකට අල්ලං කපනවා අන්නාසි ගෙඩිය..
    දැන් බොට ඕන බොන හැඩේට ද?

    :frown:


    :oo::oo: :yes::yes:
     
    Status
    Not open for further replies.