~ සිහ ශක්ති - Siha Shakthi - Oraire ~

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොහොම ස්තූතියි මල්ලි....
    අපේකම අරන්ගිය සුපිරි සංගීත කණ්ඩායමක්.....!!!!!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තූතියි මල්ලි....
    අපේකම අරන්ගිය සුපිරි සංගීත කණ්ඩායමක්.....!!!!!!
    Copy Past :frown:

    තෑන්ක්ස් මචං..:yes:
    මැක්සා සිංදු ටිකක් තියේ.. අරගනිං..:yes:

    Ela machan.wena wenama daala thiyana eka hondai.ona karana song eka witharak download karagaththahaki.Rep+
    එල එල මචං.. දයාරත්න රණතුංග මහත්තයගෙ සෙට් එකකුත් දානවා අද.. අප්ලෝඩ් වෙනව තාම..:D
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    දන්න එකෙක් කියපල්ලකො සිංදු භාගයක් අප්ලෝඩ් වුණාට පස්සෙ කැන්සල් වෙන්නෙ ඇයි කියලා.. Mediafire එකට අප්ලෝඩ් කරන්නෙ.. මේ ටික අප්ලෝඩ් කරන්නත් පට්ට කට්ටක් කෑවා.. අප්ලෝඩ් කරගන්න විදියක් තියෙනව නම් ඇල්බම් දෙන්න පුළුවන් නැති වෙන්න..:yes: සිංහල සිංදු 15,000.00 වඩා තියෙනවා..:yes: ඊළඟට අසංක ප්‍රියමන්ත පීරිස්ගෙ පරණ සිංදු සෙට් එක දෙන්නම්.. අප්ලෝඩ් කරන්න තමා එපා වෙන්නෙ.. :(

    17373887fa580e3b3a2be45823acfdf3faff7940.jpg

    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Copy Past :frown:

    මැක්සා සිංදු ටිකක් තියේ.. අරගනිං..:yes:

    එල එල මචං.. දයාරත්න රණතුංග මහත්තයගෙ සෙට් එකකුත් දානවා අද.. අප්ලෝඩ් වෙනව තාම..:D

    වෙන වෙනම දාල තියෙන එක හොදයි...
    අපිට ඕන සින්දු විතරක් බාගන්න පුළුවන්.... :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිංහල සිංදු බරගාණක් තියෙනව බං මං ගාව..:yes: ඉස්සර ඉඳන් එකතු කරපුවා..:love: රෙකෝඩ්බාර් එකකවත් නෑ මෙච්චර..:rofl:

    වෙන වෙනම දාල තියෙන එක හොදයි...
    අපිට ඕන සින්දු විතරක් බාගන්න පුළුවන්.... :D
    එහෙම තමා දාන්නෙ දිගටම.. මොකද මගේ කනෙක්ෂන් එක අවුල්.. ලොකු ෆයිල් අප්ලෝඩ් වෙන්නෑ බං..:rofl: මං මේ ශ්වේත රාත්‍රීය අප්ලෝඩ් කරන්න ට්‍රයි එකක් දෙන්නෙ.. නන්දා මාලනී නෝනගෙ..:love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිංහල සිංදු බරගාණක් තියෙනව බං මං ගාව..:yes: ඉස්සර ඉඳන් එකතු කරපුවා..:love: රෙකෝඩ්බාර් එකකවත් නෑ මෙච්චර..:rofl:

    එහෙම තමා දාන්නෙ දිගටම.. මොකද මගේ කනෙක්ෂන් එක අවුල්.. ලොකු ෆයිල් අප්ලෝඩ් වෙන්නෑ බං..:rofl: මං මේ ශ්වේත රාත්‍රීය අප්ලෝඩ් කරන්න ට්‍රයි එකක් දෙන්නෙ.. නන්දා මාලනී නෝනගෙ..:love:

    up karoth matah link eka dala thiyapn apu welawaka ba ganna
    1.gif
    11.gif
    9.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    up karoth matah link eka dala thiyapn apu welawaka ba ganna
    1.gif
    11.gif
    9.gif
    අනිවා මචං.. අප්ලෝඩ් කරපු ගමන් එවන්නම්.. මාත් මේ ට්‍රයි කරන්නෙ සිංදු ටික නෙට් එකට අප්ලෝඩ් කරල දාන්න.. ළඟ තියන් ඉඳලා වැඩක් නෑනෙ.. ඒත් මේ මගුලෙ කනෙක්ෂන් එකත් එක්ක බෑ බං..
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බොහොම ස්තූතියි මල්ලි....
    අපේකම අරන්ගිය සුපිරි සංගීත කණ්ඩායමක්.....!!!!!!
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එහෙම තමා දාන්නෙ දිගටම.. මොකද මගේ කනෙක්ෂන් එක අවුල්.. ලොකු ෆයිල් අප්ලෝඩ් වෙන්නෑ බං..:rofl: මං මේ ශ්වේත රාත්‍රීය අප්ලෝඩ් කරන්න ට්‍රයි එකක් දෙන්නෙ.. නන්දා මාලනී නෝනගෙ..:love:
    ඔක්කොම ගත්තා...
    ඒකත් දාපං... :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔක්කොම ගත්තා...
    ඒකත් දාපං... :love:
    දාගන්න බැරිව බං ඉන්නෙ.. ඒ වීඩියෝ එක 5GB ගාණක් තිබුනා.. ඒ නිසා මං ඒක 1.2GB ගාණට Convert කලා.. ඒත් සයිස් එක වැඩියි.. :(

    thanks..
    rep++
    එලස් මචං..
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දාගන්න බැරිව බං ඉන්නෙ.. ඒ වීඩියෝ එක 5GB ගාණක් තිබුනා.. ඒ නිසා මං ඒක 1.2GB ගාණට Convert කලා.. ඒත් සයිස් එක වැඩියි.. :(
    පදිංචිය කොහෙද?? පෝටබල් හාඩ් එකක් ඇන්න එඤ්ඤං... :P