~ සිහ ශක්ති - Siha Shakthi - Oraire ~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    11.gif

    11.gif
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නූර්ති නාඩගම් ගී... වන්නම් 18 එහෙම අවශ්‍ය අය ඉන්නවද..? මං ගාව සෙට් එකක් තියෙනවා.. ඕන අය ඉන්නව නම් අප්ලෝඩ් කරන්නම්.. නැත්තං අප්ලෝඩ් කරන එක අපරාදෙ..:yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචන් Box එකවුන්ට් එකක් හදලා අප් කරපන්
    තව පුලුවනම් සින්දුවෙන් සින්දුව සිප් කරලා දාන්න:cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් Box එකවුන්ට් එකක් හදලා අප් කරපන්
    තව පුලුවනම් සින්දුවෙන් සින්දුව සිප් කරලා දාන්න:cool:
    කොල්ලො මගේ අප්ලෝඩ් වල අවුලක් තියෙනවා.. මීඩියාෆයර් විතරයි අප්ලෝඩ් වෙන්නෙ.. :( Zip කරල දාන්න කිව්වෙ ඇයි මචෝ..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කොල්ලො මගේ අප්ලෝඩ් වල අවුලක් තියෙනවා.. මීඩියාෆයර් විතරයි අප්ලෝඩ් වෙන්නෙ.. :( Zip කරල දාන්න කිව්වෙ ඇයි මචෝ..?

    තවත් පොඩ්ඩ්ක් හරි ඩේටා ඉතිරි වෙනවා බන් එතකොට:yes:, Megaupload ට්‍රයි කරල බැලුවද මචන්:cool:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    දන්න එකෙක් කියපල්ලකො සිංදු භාගයක් අප්ලෝඩ් වුණාට පස්සෙ කැන්සල් වෙන්නෙ ඇයි කියලා.. Mediafire එකට අප්ලෝඩ් කරන්නෙ.. මේ ටික අප්ලෝඩ් කරන්නත් පට්ට කට්ටක් කෑවා.. අප්ලෝඩ් කරගන්න විදියක් තියෙනව නම් ඇල්බම් දෙන්න පුළුවන් නැති වෙන්න..:yes: සිංහල සිංදු 15,000.00 වඩා තියෙනවා..:yes: ඊළඟට අසංක ප්‍රියමන්ත පීරිස්ගෙ පරණ සිංදු සෙට් එක දෙන්නම්.. අප්ලෝඩ් කරන්න තමා එපා වෙන්නෙ.. :(

    17373887fa580e3b3a2be45823acfdf3faff7940.jpg




    http://www.mirrorcreator.com/

    mekata upload karanna :yes:


    Album Ekata thank;s Yaluwa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තවත් පොඩ්ඩ්ක් හරි ඩේටා ඉතිරි වෙනවා බන් එතකොට:yes:, Megaupload ට්‍රයි කරල බැලුවද මචන්:cool:
    ඒකටත් ට්‍රයි කලා මචෝ.. ටික දුරක් ගිහින් Error එකක් එනවා.. එහෙමත් නැත්තං නවතිනවා.. :(

    11.gif

    http://www.mirrorcreator.com/
    mekata upload karanna :yes:
    Album Ekata thank;s Yaluwa
    මං ඕකටත් දැම්මා.. ඒකෙත් මැදක් හරියෙන් නැවතිලා තියෙනවා.. එහෙම තියලත් බැලුවා අප්ලෝඩ් වෙනවද කියලා.. ඒත් හරියන්නෑ.. පස්සෙ මීඩියාෆයර් එකට දැම්මා.. ඒත් සිප් කරල දැම්මම අප්ලෝඩ් වෙන්නෑ.. එකින් එක දැම්මම අප්ලෝඩ් වෙනවා..

    තව ඇල්බම් ඇති බර ගාණක්.. ඒ ටිකත් දාන්නම්..:yes:


    Zip Karala Eka Para Dapan Pute
    බෑ බං.. මගේ අප්ලෝඩ් වල මොකක් හරි අවුලක් තියෙනවා.. :(