මාත් අවා
කුෂානි සදරෙකා
මහා සමුගැනීමයි.... මේක දාන්න පුලුවන්ද???
බූටක්ද?

මාත් අවා
කුෂානි සදරෙකා
මහා සමුගැනීමයි.... මේක දාන්න පුලුවන්ද???

අල්ල ගන්න තිබ්බ නම් කියලා වැඩක් නෑ. මට එපා වෙලා ඉන්නේ. මගේ ගොඩක් ඩේටා තිබ්බේ ඒකේ.කොහෙද ගියෙ? අල්ලගන්න තිබුනනෙ යන්න නොදී![]()

අල්ල ගන්න තිබ්බ නම් කියලා වැඩක් නෑ. මට එපා වෙලා ඉන්නේ. මගේ ගොඩක් ඩේටා තිබ්බේ ඒකේ.

මොන කැල්ලක් ගියත් හාඩ්නම් යවා ගන්න එපා බන්. තියන ඒවා නැති උනාම එපා වෙනවා. මගේ ෆොටෝ සෑහෙන්න තිබ්බේ ඒකේ.අප්පා එහෙමද? මගෙ VGA එක ගිහින් දැන් ඔන්බෝඩ් එකෙන් ඉන්නෙ, CPU fan එකෙ RPM එකත් අඩු වෙලා![]()
අල්ල ගන්න තිබ්බ නම් කියලා වැඩක් නෑ. මට එපා වෙලා ඉන්නේ. මගේ ගොඩක් ඩේටා තිබ්බේ ඒකේ.