රොම්බ තෑන්ක්ස් කොල්ලනි...මට සුබ පැතුවාට...............
38 ඉවරයි 39 ටත් යනව කියහන් කො..................
බොට වෙන මුකුත් ම එපා ද????????????????![]()
පාටියක් ඕනෙ. (වාං පාටි එපා)

රොම්බ තෑන්ක්ස් කොල්ලනි...මට සුබ පැතුවාට...............
38 ඉවරයි 39 ටත් යනව කියහන් කො..................
බොට වෙන මුකුත් ම එපා ද????????????????![]()

nagitta gaman game ekata giya man ekata yanne naha freeroam naththanai nagitte
![]()

ස්තූති වේවා!සුභ ම සුභ උපන්දිනයක් වේවා කිඹුල අයියා!!!!
nagitta gaman game ekata giya man ekata yanne naha freeroam naththan![]()
math dan assault mode eka paya dekak withra play karal awe, free mode watey aye ra wela
ස්ටයිලා මට දීපන් රහසේ හඬනා අප හැඟුම් කියන සින්දුව..!
මේ සින්දුවට විශේෂයෙන්ම අපේ එළකිරි රේඩියෝ ටීම් එකත් , මේ වෙලාවේ රේඩියෝ අහන හැමෝමත් එකතු කර ගන්නවා......