2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    රොම්බ තෑන්ක්ස් කොල්ලනි...මට සුබ පැතුවාට...............
    38 ඉවරයි 39 ටත් යනව කියහන් කො..................



    බොට වෙන මුකුත් ම එපා ද????????????????:rofl::P:P:P:P

    පාටියක් ඕනෙ. (වාං පාටි එපා):rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar329688_4.gif
    Happy birthday aiya :yes:
     
    Mar 7, 2013
    111
    13
    0
    ස්ටයිලා මට දීපන් රහසේ හඬනා අප හැඟුම් කියන සින්දුව..!

    මේ සින්දුවට විශේෂයෙන්ම අපේ එළකිරි රේඩියෝ ටීම් එකත් , මේ වෙලාවේ රේඩියෝ අහන හැමෝමත් එකතු කර ගන්නවා......

    මචං මම උඹේ අර මොකක්ද කවර් වශන් එකක් ඇහුවා ඒක පට්ට මචං
    උඹ දැක්කද හිරු ටීවී ඔයවගේ කවර් වශන් වලට පබ්ලිසිටි එකක් දෙනවා
    උඹ ඕකට වීඩියෝ එකක් ගහලා හිරු එකට යවපන් බන්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එක ඇත්ත හදල . කාලකන්නි කරනවට වැඩ හොඅදයි නොහද ඉන්නව......
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේක නම් පට්ට සින්දුවක්. මට අමතක වෙලා තිබ්බේ. හුග දවසකින් අහන්නේ.
     
    Status
    Not open for further replies.