2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Tyra awaaa
    bliss.gif

    ane oyaa aawada mage umma kate :love::love::love: enna patiyo mehen waadiwenna
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කැස්සට කොස් ඇට උණට කුරුම්බා
    වැස්සට නොතෙමී කුඩය ගනිල්ලා
    රස්නෙට වෙනිවැල් ඇගට හොදා
    පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා

    වක්කඩ අස්සේ හකුරු හංගලා
    නැතිවුන හකුරට නාහෙන් අඩලා
    අස්සයා පැන්නම කඩුල්ල වසනු එපා
    පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා

    උස්නෙට මුං ඇට සවු කැද බොන්න සුදා
    පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා
    අරළූ පෙති දෙකක් බිව්වම බඩට හිනා
    ගැනු කෙනෙක් - වු වු වු වු වු

    බර්මියුඩා වල නැතිවෙන නැවු හොයලා
    පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා
    යකඩ වලට විකුනමු අපි කොමිස් තියා

    සන් ග්ලාස් දාගෙන වටපිට බලලා
    වැස්සක් දැන් දැන් එතැයි කියාලා
    අවුවේ රෙදි ටික ඇතුල ගන්න එපා
    පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා

    මහදැන මුත්තගෙ උපදෙස් අහලා
    එළුවව අරගෙන බෙල්ලෙන් කපලා
    කැකිල්ලේ රජුගෙන් තීන්දු අසනු එපා

    උස්නෙට මුං ඇට සවු කැද බොන්න සුදා
    පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා
    අරළූ පෙති දෙකක් බිව්වම බඩට හිනා
    ගැනු කෙනෙක් - වු වු වු වු වු

    බර්මියුඩා වල නැතිවෙන නැවු හොයලා
    පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා
    යකඩ වලට විකුනමු අපි කොමිස් තියා

    (ජන ගී ඛන්ඩයක්)

    ශේක්ෂ්පියර් ගැන ලොකෙට කියලා
    මිස්ටර් බීන් ලගේ නාට්‍ය බලලා
    හවසට ඇවිදින් නොනට බනිනු එපා
    ගැනු කෙනෙක් - නොනට බනිනු එපා ආ ආ ආ

    ලෝක විනාසෙට ඇගිලිත් ගැනලා
    අල්ලේ ඉරි මත ලෝකය තියලා
    සෙනසුරු අපලෙට ජීවිතේ ලියනු එපා

    උස්නෙට මුං ඇට සවු කැද බොන්න සුදා
    පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා
    අරළූ පෙති දෙකක් බිව්වම බඩට හිනා
    ගැනු කෙනෙක් - වු වු වු වු වු

    බර්මියුඩා වල නැතිවෙන නැවු හොයලා
    පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා
    යකඩ වලට විකුනමු අපි කොමිස් තියා​
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නෑ නෑ, ඔයා ආසයිනෙ ඒ සින්දුවට ඒකයි එකතු කරගත්තෙ :rofl:
    මම ????? :D:D:D ..... හා
    හරි හරි එහෙනං thank u කිව්ව
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පැණි බිස්නස් එකේ ලාබයෙන් කොටසක් අපිටත් ඕන :P:P:P

    අපෝ අලුත් බිස්නස් එකක් පටන් ගන්න හදනකොටම මෙයාල කොටස් ඉල්ලනවා :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එලකිරි එකේ ගේම් සර්වර්ස් වගයක් ඕපන් කරලා කියලා ආරංචියක් ආවා.
    ගහන එවුන් ඉන්නවද මෙතන.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පූස්;14597599 said:
    යකෝ එක පාරද කොහෙද උඹල ෆෙන්ස් එක කෙලෝ ගත්තෙ. එක සැරයක් අපිට ඇතුලට එකෙක්වත් නෑ. තොපි එලියේම තියාගෙන අරුන්ව බෑව්ව :baffled::baffled: එපා උනා මට එක තැන ඉඳල. :baffled:

    dannawane ithin apita gemak baaradunnama 56weni bala aniya wage thama
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Tyra awaaa
    bliss.gif

    ටයි ඉරාගෙන ආවා :baffled:
    ටයි රෑ අරගෙන ආවා :rofl:

    පැණි බිස්නස් එකේ ලාබයෙන් කොටසක් අපිටත් ඕන :P:P:P

    පැණි හලලා යාලට ගිහින් අලියෙක් ගහල මළොත් තමයි වැඩේ. ඒක නිසා කලින්ම ඉල්ලගන්ට ඕනෙ :rolleyes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14597599 said:
    යකෝ එක පාරද කොහෙද උඹල ෆෙන්ස් එක කෙලෝ ගත්තෙ. එක සැරයක් අපිට ඇතුලට එකෙක්වත් නෑ. තොපි එලියේම තියාගෙන අරුන්ව බෑව්ව :baffled::baffled: එපා උනා මට එක තැන ඉඳල. :baffled:

    :rolleyes::rofl: :P mata mathakay uba magen wedi kawa fence eka lagadi :P:P:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පැටියා;14597627 said:
    එලකිරි එකේ ගේම් සර්වර්ස් වගයක් ඕපන් කරලා කියලා ආරංචියක් ආවා.
    ගහන එවුන් ඉන්නවද මෙතන.
    මාත් දන්නේ නෑනේ එහෙම එකක්.
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    කට්ටියටම මතක් කරන්නෙ හෙට ඉදන් ආයෙත් මැච් පටන් ගන්නවෝ...!!
     
    Status
    Not open for further replies.