2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පැටියා;14597627 said:
    එලකිරි එකේ ගේම් සර්වර්ස් වගයක් ඕපන් කරලා කියලා ආරංචියක් ආවා.
    ගහන එවුන් ඉන්නවද මෙතන.
    ow :D including me ;)
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14597678 said:
    මම ඊයෙ රයිටට පන්න පන්න වෙඩි තිබ්බ ෆ්‍රී රෝමි මොඩ් එකේ
    120pxtroll.png

    ඒකතමා උබව හිටියද මතක නැත්තෙ :rofl::rofl::rofl::rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :rolleyes::rofl: :P mata mathakay uba magen wedi kawa fence eka lagadi :P:P:P

    දැන් මම රේඩියෝ ත්‍රෙඩ් එකට කලින් උඹ හිටියෙ නෑ නේද? කොහොමත් එක පාරයි. මම ඊට පස්සෙ අන්ඩර්ග්‍රවුන්ඩ් කවර් ටීම් එකේ ලීඩ් කරනවා :cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපෝ අලුත් බිස්නස් එකක් පටන් ගන්න හදනකොටම මෙයාල කොටස් ඉල්ලනවා :dull:
    ඉතින් හවුල් කර ගත්ත නං කොටහ දෙන්න වෙනවා :D:D:D
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14597698 said:

    දැන් මම රේඩියෝ ත්‍රෙඩ් එකට කලින් උඹ හිටියෙ නෑ නේද? කොහොමත් එක පාරයි. මම ඊට පස්සෙ අන්ඩර්ග්‍රවුන්ඩ් කවර් ටීම් එකේ ලීඩ් කරනවා :cool:

    ඔව් උබව ෆෙන්ස් එක ලගට දැම්මොත් වැඩිවෙලා තියාගන්න අමාරුනෙ, ඒ නිසා වෙන්නැති :rolleyes::rofl:
     
    Status
    Not open for further replies.