2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මාව නම් දාගෙන රවුමක් ගියා. :love:

මම පලි ගත්තා එක එකාගෙන් තව එකෙක් ඉන්නවා. කවුරුවත් දන්නෙ නෑ නේද?
බ්ලැකා කියල නම දාගෙන ආවෙ කව්ද මන්ද. කොහොමහරි ඌට ඇනල බයික් එක අරගෙන වෙඩි තියල ගියා. ඌ විනාඩි 10ක් මං පස්සෙ පැන්නුව. මට ඉතින් වැඩේ දුන්න. වාප් තියෙන නිසා මොකුත් කරන්න බෑ :P:baffled:


මෙතන ඉන්න සේරම ගේම් ගහන අය වගේනෙ

ඔයා නේද ආද අර අපේ උන් එක්කම මරාගත්ත කෙනා :P

haa haa kata wahagena hitahan udella noda :P:P:P

Happy5.gif


ආවා ආවා ආවා
රෂී ඉරෝෂ් ආවා
හෙමින් වරෙන් පැය පැටලෙයි
:P
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අපි යනවා එහෙනං කට්ටියටම සුබ good night එකක් වේවා..... !!!!!
style මල්ලි show එක නියමයි ..... සුබ පැතුම් ..... :yes::yes::yes::yes::yes:

im-outta-here-bye-bye-smiley-emoticon.gif
im-outta-here-bye-bye-smiley-emoticon.gif
im-outta-here-bye-bye-smiley-emoticon.gif
 
Status
Not open for further replies.