2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පැටියා;14598122 said:
    awlak na machan api 2MB/s :D

    2jdie5h.jpg

    :baffled::baffled::baffled::shocked::shocked::shocked::sorry: patta :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මෙන්න මචන්ල දෙකක්ම තියෙනව​...
    http://thepiratebay.se/torrent/6230292/GTA_San_Andreas

    සවුන්ඩ්,රේඩියෝ අයින් එක කරපු එක තියෙන්නෙ
    http://thepiratebay.se/torrent/6867981/GTA_San_Andreas_FULL_[RiP]

    මමනම් බැවෙ නැ DVD එකකින් දාගත්තෙ, අර ත්‍රෙඩ් එකේ මේ දෙකම තිබ්බෙ :D:yes::yes::yes:
    එළකිරි මචන් තෑන්ක්ස්...:)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    ආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා
    ගේනවා ඈ රෑ නුරා හීතලේ මා පෑහිලා
    ජිවිතේ විඳිනවා සඳ හොරෙන් පායලා
    පාවුණා ඈ මා සොයා ඈ සිනා වෑහුනා

    ආයේ ආයේ සිහිනේ පායා වී
    ආදර හැඟුමන් සිතු සේ සසදාවී
    ඈතේ ඈතේ ආයේ සේයාවී
    ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී

    මීදුමේ බලනවා නෙතු අගින් මා දිහා
    තේරුනා කී කරනා යාවුනේ නෑ වේදනා
    පාරමී පුරනවා සිතු ලෙසින් පෑහිලා
    පාවෙලා ඈ රූ සොබා ඈ සදා ගෑවුනා

    ආයේ ආයේ හීනේ...
     
    Status
    Not open for further replies.