ටයර් අඩිට මම මුකුත් කිව්වේ නෑනේ බන්ටයිරා නංගිව අපහසුතාවයට පත්කරන්න එපා බොල..![]()

ටයර් අඩිට මම මුකුත් කිව්වේ නෑනේ බන්ටයිරා නංගිව අපහසුතාවයට පත්කරන්න එපා බොල..![]()

ඔයා තරම් replay දමිල්ලට මම දක්ෂ නැහැනේ......!
එකයි වෙලා ගියේ....!

පූස්;14598020 said:මට පොඩි ගමනක් සෙට් උනා පට ගාල ගොහින් එන්නන් හෙමින්.පැය බාගයයි උපරිම.
![]()

සුබ රාත්රියක් !අද දවස කුජීතය... හෙට දවස තවත් කුජීතය.... අනිද්දා දවස ගැන බලා පොරොත්තුවෙන් නිදන්නට යමි....එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
අපි හැමදාම සින්දු කියන skype group එකේ. බොරු නම් පූසගෙන් අහල බලන්න![]()


සු රා මචන්...අනේ අදනම් මගේ එස්.එල්.ටී ලයින් එක හෙන චා බන්!!
GTA බාගත වෙන්න දාලා මම දොයියනවා!!
එලකිරි පවුලේ සියලුම දෙනාටම
සහ හොරෙන් අහන උන් සියලුම දෙනාටම
සුභ රාත්රියක් වේවා!!

puusa nam ithin myaaww myaaww ganawa athi........![]()

puusa nam ithin myaaww myaaww ganawa athi........![]()

ඔව්
ඉක්මනට එනිතින්ග් අප්පු එකෙන් ලොග් වෙයන් දැන්

pissudha ehma pawala denna bae kiyapu kattiyawaකියපු අයගෙ නම් ටික කියමු බලන්න![]()
