~අමරසිරි පීරිස් ගීත එකතුව - Amarasiri Peiris - Song Collection~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ~අමරසිරි පීරිස් ගීත එකතුව - Amarasiri Peiris - Song Collection~

    174062828cfbbab54572b1cb15f36f1236329cff.jpg

    17406285a418be744d0e8127c6119214463f115d.png

    1740628403f7d29f2ed3d70e4f0ab5c80f189d3b.png

    174062834a3c9f1294a5c66cc35d60e61dd1e382.png

    redirect


    An6OS.png


    PART 01


    PART 02


    An6OS.png


    වෙනත් ඇල්බම්


    An6OS.png


    ඔක්කොම සිංදු එකපාර ඩවුන්ලෝඩ් කරගන්න මේ විදියට කරන්න..;) මගේ මගුලෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකෙන් ලොකු ෆයිල් අප්ලෝඩ් කරන්න බෑ.. Error එකක් එනවා.. එහෙමත් නැත්තං මඟින් නවතිනවා.. ඒ නිසයි මෙහෙම අප්ලෝඩ් කරන්නෙ..

    How to Download Entire Mediafire Folder Without Premium Account
    LINK

    :yes:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ෆට්ට පුතෙ මම ආසම කෙනෙක් මගෙ ලිස්ට් එකෙ 1+2 අතර ඉන්නෙ අමරසිරි මහත්තයා
    තැන්ක්ස් මචන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනෙ පුතෙ ඇල්බම් එකම එක පාර බාන්න පුලුවන් විදියට අප් කරපන්කො
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆට්ට පුතෙ මම ආසම කෙනෙක් මගෙ ලිස්ට් එකෙ 1+2 අතර ඉන්නෙ අමරසිරි මහත්තයා
    තැන්ක්ස් මචන්
    මගෙත්..:love:
    ඔක්කොම සිංදු පට්ට බං..
    එකක් නෑර අහන්න පුළුවන් කිසිම අවුලක් නැතුව..
    මං ගාව තිබිච්ච ඔක්කොම ටික අප්ලෝඩ් කලා..

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මගෙත්..:love:
    ඔක්කොම සිංදු පට්ට බං..
    එකක් නෑර අහන්න පුළුවන් කිසිම අවුලක් නැතුව..
    මං ගාව තිබිච්ච ඔක්කොම ටික අප්ලෝඩ් කලා..


    සනත් නන්දසිරි මහත්තයගෙ සොවින් පිරි මගෙ හදවත කියන එකයි වික්ටර් මහත්තයගෙ තනි තරුවයි නිසා තම්යි එකද කියලා හිතා ගන්න බැරි :rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    අනෙ පුතෙ ඇල්බම් එකම එක පාර බාන්න පුලුවන් විදියට අප් කරපන්කො


    මචන් .. JDownloader software එකෙන් ඩවුන්ලෝඩ් කරපන් .. දීල තියෙන ෆෝල්ඩර් ලින්ක් එක කොපි පේස්ට් කරාම ඔක්කොම ලින්ක්ස් ඔටෝ ගන්නවා ... එළකිරි එකට ඔටෝ ඩවුන්ලෝඩ් වෙනවා ... සමහර වෙලාවට විතරයි captcha අහන්නෙ .... මුළු ඇල්බම් එකම ඩවුන්ලෝඩ් කරන්න මගෙන් 3 පාරයි captcha ඇහුවෙ ...


    ආහ් .. අප්ලෝඩ් කරපු කෙනාට තැනක් යු කියන්නත් බැරි උනානේ ... මම ආසම කරන ගායකයෙක් ... අනිත් අයගේ ඇල්බම් තියෙනව නම් ඒවත් අප්ලෝඩ් කරන්න ... :D ... බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට ...
     
    Last edited:
    • Like
    Reactions: gayankuwait