I ain't got time to bleed.

aruna47

Well-known member
  • මට අර ගිරවු දෙන්නාගෙ කතාව මතක් උනා එකෙක් තාපසයන් ඉන්න තැනට වැටුනා අනිකා මංකොල්ල කාරයො අසමජ්ජාතියො ඉන්න තැනට වැටුනා
    2.gif
    එ නිසා මම අසපුවෙම ඉන්නම්:rofl::rofl::rofl:

    ඒ කියන්නේ උබ ටිටි වෙනුවෙන් මරාගෙන මැරෙන්නේ නැහැ. දැක්කා නේ එළකිරි ත්‍රස්තවාදය මර්දනය කරපු හැටි. දැන් පිලි ගනින් මම තමයි එළකිරි එකේ රහස් police කියන එක.:rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒ කියන්නේ උබ ටිටි වෙනුවෙන් මරාගෙන මැරෙන්නේ නැහැ. දැක්කා නේ එළකිරි ත්‍රස්තවාදය මර්දනය කරපු හැටි. දැන් පිලි ගනින් මම තමයි එළකිරි එකේ රහස් police කියන එක.:rofl::rofl::rofl:
    :no::oo: උබ තම්යි මංකොල්ල කාරයො අසමජ්ජතියො ලගට වැටුන ගිරවා:rofl::lol: