Just got laid off

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,931
    3,678
    113
    කොමත් ෆැයිනෑසියල් ක්‍රයිසිස් එකක් එනවා , එකෙන් ගොඩක් කෙලවෙයි.
    ඇනලිස්ට්ලා බර ගානක් එක කියනවා ටිප් ඔෆ් ද අයිස් බර්ග් ඉන්නේ අපි බබල් එක බුබු බස්ටික් වෙන්න
    Stop Motion Yes GIF by Mouse

    IT industry එකට invest කරන අය ගොඩක් අය අඩුයි ඒ කාලේ සෑහෙන හිටියා, මතක ද ඒ කාලේ startup වලට තිබ්බ boost එක. දැන් ඒ වගේ investment යන්නේ නැතිම තරම්, (ex: Netflix, WSO2, Whatsapp) ගොඩක් medicine, foods, weapon වලට තමා පහුගිය කාලේ ගියේ. ඉස්සරට වඩා Europe ගොඩක් රටවල් වල gov war එකට සහ defense වලට සෑහෙන සල්ලි පොම්ප කරනවා.
    (check german goverment budget, they spend defence more than digitalization) AI කිව්වට AI impact එක මට තේරේන විදියට ලොකු percentage එකක් නෑ IT වලට. ( I can't tell the numbers exactly because I don't have now.)
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    770
    1,095
    93
    https://dilshan.net/services/
    dilshan.net
    අඩේ සමාවෙයන් මචං කෙලින්ම කියනවට, උඹගේ LinkedIn එකනම් මෙලෝ රහක් නෑ. බොරුවට මට බටර් ගාන්න බෑ බන් ඒ මගේ හැටි.
    අනෙක උඹගේ working history එක දැක්කාම postive impression එකක් ඇති වෙන්නේ නෑ. CV එකට වඩා ගොඩක් දේවල් දාන්න පුළුවන් තැනක් LinkedIn එක. Job Role එකට අදාලා Description එක හොඳට දාපන් කම්මැලි නැතිව. start with verbs and use numbers to show the impacts you have done.
    අනෙක සමරිඑක බලපන්. Headline එක බලපන්, කොහොම ද බන් එක සැරේ recruiters ලා උඹව approach කරන්නේ.

    Project Details දාපන් හොඳට, උඹ වැඩ කරපු උන්ගෙන් recommendation ගනින්. උඹ foreign company වල වැඩ කරපු නිසා ඒවගේ project/program manager or උඹගේ senior level එකෙන් request කරපන්.
    Recruiters ලව සර්කල් එකේ කතා කරලා තියා ගනින්. foreign recruiter කෙනෙක් කතා කලොත් ඌට උඹ ගැන කන්ෆිඩන්ස් එකක් හැඳුනාම අවුරුද්දෙන් අවුරුද්ද උනත් බුවාම/ (he or she) උඹට job offer ගේනවා.අනෙක උඹ කම්මැලි එකෙක් කියලා මට හිතෙන්නේ නෑ. උඹ අනම් මනම් නිකං ඉන්න එකෙත් හදනවනේ. ඒ වුනාට career ladder එක පොඩ්ඩක් ඉඳිගොව්වෝ කාලා වගේ.
    උඹ classified එක ලංකාවේ company (hr) එකක් හරහා වැඩ කරාද නැත්තම් direct company එකට මෙහේ ඉඳන් වැඩ කරාද? අයේ ලොකල් ඒවා try කරන්න එපා උඹ direct උන් එක්ක වැඩ කලා නම්. මේක නිකන් මගේ opinion එක. do whatever you want. you know yourself better than me or anyone in this world.

    PS. අනෙක උඹගේ account එක verified නෙමෙයි නේද? අපරාදේ අයින් වෙන්න කලින් අන්තිම කම්පැණි එකෙන් account එක verfied කරගන්න තිබ්බේ.

    බොහොම ස්තූති මචං මම ඒ විදියට හදන්නම්

    (කම්මැලිකම තමයි හේතුව.. මම කම්මැලි නැතුව කරන්නේ මට interesting දේවල් විතරයි.. බලමු ඒක හදාගන්න)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    530
    113
    තුසර පුරය
    පිස්සුද බන්, යකෝ එහෙම නීති තියෙනවානම් ලංකාවෙ කිසිම කම්පනි එකක් ඉන්නෙ නෑ. virtusa උන් ඉස්සර ඉඳන් hire and fire සීන් එකේ හිටියෙ. එක නඩුවක් නෑ උන්ට. serverance package ගෙවලා අයින් කරන්න පුලුවන්. ඕක agreement වල තියෙනවා. නැත්තන් ඉතින් |Performacen improvement plan කියලා එකකට දාල අයින් කරවන්නත් පුලුවන්.
    එහෙම සීන් එකක් නෑ..එහෙම සේවකයෙක්ව ඕනි වෙලාවට පලයන් කියලා එලියට දාන්න ලංකාවේ බෑ. ටර්මිනේෂන් ඇක්ට් එක කියවන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,022
    49,330
    113
    සේදවත්ත
    Stop Motion Yes GIF by Mouse

    IT industry එකට invest කරන අය ගොඩක් අය අඩුයි ඒ කාලේ සෑහෙන හිටියා, මතක ද ඒ කාලේ startup වලට තිබ්බ boost එක. දැන් ඒ වගේ investment යන්නේ නැතිම තරම්, (ex: Netflix, WSO2, Whatsapp) ගොඩක් medicine, foods, weapon වලට තමා පහුගිය කාලේ ගියේ. ඉස්සරට වඩා Europe ගොඩක් රටවල් වල gov war එකට සහ defense වලට සෑහෙන සල්ලි පොම්ප කරනවා.
    (check german goverment budget, they spend defence more than digitalization) AI කිව්වට AI impact එක මට තේරේන විදියට ලොකු percentage එකක් නෑ IT වලට. ( I can't tell the numbers exactly because I don't have now.)
    ඉදිරියට ගොඩක් දේවල් සිදුවෙයි