ඉස්ලාම්-Cosmology1

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හොයියා හොයියා හෝ.

වී ආ එක්ස්පෑන්ඩින්ග් ඉට් වෙන්නෙ කොහොමද ? එතකොට වී කියන්නෙ කවුරු කවුරුද ?
දෙවියො කරනවනම් දෙවියොත් එක්ක තවත් කව්ද සම්බන්ධ ?
වී කියන්නෙ දෙයියොයි දෙයියන්ගෙ සහයට ඉන්න කවුරු හරියි කියල හිතමුකො.
විශ්වය ප්‍රසාරණය වෙන්නෙ බිග්බෑන්ඩ් එකෙන් ඇති වුන ශක්තිය නිසා.
එතකොට වී කියන්නෙ ශක්තියටද ?
එතකොට දෙවියන් = බිග්බෑන්ඩ් එක නිසා ඇති වුන ශක්තිය ?
විශ්වය වෙනම කවුරු හරි ප්‍රසාරණය කරවනව කියල විද්‍යාවෙ කොහෙවත් හොයාගෙන නෑ.
අනික සිරාවටම දෙයියො විශ්වය ප්‍රසාරණය කරනවනම් දෙවියන්ට වඩා ඇන්ඩ්‍රොමීඩා මන්ධාකිණිය

එනම්, සෑම මන්දාකිනියක්ම අපෙන් ඈත් වෙමින් පවතින බවයි

ඇයි මෙහෙම කියල මිනිස්සුන්ව රවට්ටන්නෙ ? ඇන්ඩ්‍රොමීඩා ගැලක්සි එක පෙන්නන්නෙ බ්ලූශිෆ්ට් එකක්. ඒක එන්න එන්න අපිට ලං වෙනව.
එඩ්වින් හබල් ඒ කාලෙ සොයාගෙන තිබ්බ විදිහට එහෙම කිව්වයි කියමුකො. එතුම ඇන්ඩ්‍රොමීඩා ගැලක්සියෙ බ්ලූශිෆ්ට් එක නිරීක්ෂණය කල්ල තිබුනෙ නෑය කියමුකො.
ඒත් තමුන් ඇයි දැනුත් හැම මන්ධාකිණියක්ම අපෙන් ඈත්වෙනවය කියන්නෙ ?

විශ්වය කවුරුවත් ප්‍රසාරණය කරන්නෙ නෑ. එහෙම කිසිම කෙනෙකුගෙ බාහිර බලයකින් ප්‍රසාරණය වෙනව කියල කොහෙවත් හොයාගෙනත් නෑ. ප්‍රසාරණය වෙන්නෙ බිග්බෑන්ඩ් එකෙන් ඇතිවුන ශක්තියෙන්. මේ විදිහට ප්‍රසාරණය වෙලා නැවතිලා නැවත සංකෝචනය වෙන්න පටං ගන්නව.
බර්නාඩ්ගේ තරුවත් පෙන්නන්නෙ බ්ලූශ්ෆ්ට් එකක්.
දෙයියන්ට වඩා සෑහෙන බලයක් ගුරුත්වාකර්ශණයට තිබෙන පාටයි.

ඔබ සැමට ගුරුත්වාකර්ශණයේ පිහිටයි.
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මම මේ නිකමට අහන්නෙ අපෙ විශ්වය නිර්මාණය කිරීමට කලින් දෙවියෝ මොනවා කර කරද හිටියෙ...ඒක තමයි ප්‍රධාන ප්‍රශ්ණය.:D අනික් ඒවා තමයි..ඔය රෙඩ් ශිෆ්ට් එක වෙන්නෙ (ග්‍රහ වස්තුවල) compton effect එක නිසා...අවුරුදු 14.8 billions ට වඩා පැරණි මන්දාක්කිණි හොයාගෙන තියනවා ...මම හිතන්නෙ දැනට මේ ප්‍රශ්න වලට පිළිතුරක් තමා string theory එක ඒක තාම develope ...වෙනවා ඒකට කියන්නෙ theory of everything කියලා...තවත් theories තියනවා
     
    Last edited:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මම මේ නිකමට අහන්නෙ අපෙ විශ්වය නිර්මාණය කිරීමට කලින් දෙවියෝ මොනවා කර කරද හිටියෙ...ඒක තමයි ප්‍රධාන ප්‍රශ්ණය:D
    [/SIZE]

    THIS IS IT MACHAN!!!!!!!!!!:yes::yes::yes::yes::yes::yes::D:D:D:D:D
    allll.jpg
     
    • Like
    Reactions: DemonAkalanka
    සූකර මද්දවයන්ට නහ්වු,සර්ෆ් මුල ඉඳලාම ඉගෙන ගන්න වෙයි මයිහිතේ... ෆඅල ෆඅලා කියල උගන්නන්න වෙයි...මීzසාන් එක විතරක්ම ඇති මුන්ට අරාබි භාෂාවේ තියෙන සංකීර්ණභාවය තේරුම් ගන්නට.... (අල්ෆීයාහ් එක එහෙම දැක්කොත් කක්කි යයි මුන්ට)
    :yes::D;)
    :D:D:P
     
    එතකොට දේව වාදය විස්වාස නොකරන අපිව මැවුවේ මොකද?.....මවනකොට මොකක් හරි අවුලක් වෙලා වෙන්න ඔනි නේද කොල්ලෝ .........මොකෝ බන් මෙච්චර පටු විදිහට හිතන්නේ.....
    ඔබලාව මැව්වෙත් දෙවියන් විශ්වාස කරන්න තමයි. බය වෙන්න එපා. මැරෙන්න කලින් දවසක සත්‍යය දැන ගන්නට ලැබෙනවාමයි. ඔබේ යටි හිතේ මෙය සත්‍යයක් බව හැඟෙනවා. එවිට එය විශ්ලේෂණය කර හරි තීරණය ගැනීමේ අයිතිය ඔබට තියෙනවා. එම තීරණයත් සමග වගකීමත් ලැබෙන්නේ ඔබට තමයි.
     
    විශ්වය, අහස සහ පෘථිවිය එකට තිබිල වෙන උනා කියන්නේ කොහොමද? පෘථිවිය තියෙන්නෙත් විශ්වය ඇතුලෙනේ බන්. එහෙම උනාම පෘථිවිය සහ විශ්වය වෙන් වෙන්නේ කොහොමද? අනික big bang එකේ කොහෙද පෘථිවිය සහ විශ්වය වෙන් උන කියල තියෙන්නේ?
    විශ්වය+අහස+පෘතුවිය කියල නෑ. ආකාශය සහ පොලව කියලයි තියෙන්නේ. අවුරුදු 1400කට කලින් සිටිය අයට තේරෙන වචන වලින් තමයි කුරානය කතා කරන්නේ. කුරානය අමතන්නේ පොලව මත සිටින මිනිසාටය. මිනිසාට විශ්වය පෙනෙන්නේ ආකාශය - Heaven ලෙසය. එනම්, මෙතැනදී heaven යනු විශ්වයට reference එකක් වෙනවා. පොලව පමණක් නෙමෙයි, සැම දෙයක්ම (පදාර්ථ, අවකාශය, ශක්තිය) තිබ්බේ එකට. Singularity එකක. මෙය තවම theory එකක්. එහි විස්තර තවම develop වෙනවා. කුරාණය පවසා ඇත්තේ ඉතාමත්ම සරල ලෙස. එසේ කියා ඇති දේ කිසිම වැරැද්දක් නෑ. මෙසේ සැම දෙයක්ම එකට තිබූ අවස්ථාවට සමරුපි වේ. ප්‍රශ්නේ තියෙන්නේ, මෙවැනි දෙයක් ගැන "බුද්ධිමත්" අය හීනෙන්වත් නොසිතූ කලෙක අවුරුදු 1400කට කලින් කාන්තාරයක සිටින කෙනෙකුගේ මුවින් සරල ලෙස හෝ පිට වීමයි.. Expanding ආකාශය ගැන කෙලින්ම කියා තිබෙනවා!
     
    දැන් එතකොට heaven කියන්නේ universe කියන එකටද?
    එතකොට අපාය universe එකට අයිති වෙන්නේ නැද්ද? එතකොට earth කොහෙටද අයිති වෙන්නේ?
    expanding කිව්වම ඔක්කොම හරිද?
    ඔව්ව brain wash වෙච්ච එවුන් පිළිගනියි....හික් හි
    ක්


    7508123.jpg
    මම මේ ගැන කලිනුත් කියල ඇති...

    heaven
    n.
    1. The sky or universe as seen from the earth; the firmament. Often used in the plural.

    Pasted from http://www.thefreedictionary.com/heaven


    අවුරුදු 1400කට කලින් සිටිය අයට තේරෙන වචන වලින් තමයි කුරානය කතා කරන්නේ. කුරානය අමතන්නේ පොලව මත සිටින මිනිසාටය. මිනිසාට විශ්වය පෙනෙන්නේ ආකාශය - Heaven ලෙසය. එනම්, මෙතැනදී heaven යනු විශ්වයට reference එකක් වෙනවා. කුරානයේ වෙන තැන්වල heaven එකේ තරු ඇති බව කියනවා. Hevaen කියල කිව්වම පොලවේ සිට බලන විට විශ්වය අයත් වන බව පැහැදිලියි. Expanding කිව්වම අයත් වන්නේ ආකාශය ලෙස පෙනෙන විශ්වය තමයි. Heaven එක expanding කියලයි කියල ඇත්තේ. පොලව විස්තාරණය වීමක් ගැන කියල නෑ. විද්‍යාවෙන් කියන්නේ මෙම expanding නිසා ගැලක්සිස් එකිනෙක ඈත් වන බවයි.

    අර ෆොටෝ එකේ ඉන්න තුන්දෙනා ගෙන් දෙපැත්තේ ඉන්න, නොපෙනෙන්න ඇස් සහ නොඇහෙන්න කන් වසාගෙන සිටිනවා වගේද ඔබ ඉන්නේ..? :lol::lol:
     
    වී ආ එක්ස්පෑන්ඩින්ග් ඉට් වෙන්නෙ කොහොමද ? එතකොට වී කියන්නෙ කවුරු කවුරුද ?
    දෙවියො කරනවනම් දෙවියොත් එක්ක තවත් කව්ද සම්බන්ධ ?
    වී කියන්නෙ දෙයියොයි දෙයියන්ගෙ සහයට ඉන්න කවුරු හරියි කියල හිතමුකො.
    විශ්වය ප්‍රසාරණය වෙන්නෙ බිග්බෑන්ඩ් එකෙන් ඇති වුන ශක්තිය නිසා.
    එතකොට වී කියන්නෙ ශක්තියටද ?
    එතකොට දෙවියන් = බිග්බෑන්ඩ් එක නිසා ඇති වුන ශක්තිය ?
    විශ්වය වෙනම කවුරු හරි ප්‍රසාරණය කරවනව කියල විද්‍යාවෙ කොහෙවත් හොයාගෙන නෑ.
    අනික සිරාවටම දෙයියො විශ්වය ප්‍රසාරණය කරනවනම් දෙවියන්ට වඩා ඇන්ඩ්‍රොමීඩා මන්ධාකිණිය

    එනම්, සෑම මන්දාකිනියක්ම අපෙන් ඈත් වෙමින් පවතින බවයි

    ඇයි මෙහෙම කියල මිනිස්සුන්ව රවට්ටන්නෙ ? ඇන්ඩ්‍රොමීඩා ගැලක්සි එක පෙන්නන්නෙ බ්ලූශිෆ්ට් එකක්. ඒක එන්න එන්න අපිට ලං වෙනව.
    එඩ්වින් හබල් ඒ කාලෙ සොයාගෙන තිබ්බ විදිහට එහෙම කිව්වයි කියමුකො. එතුම ඇන්ඩ්‍රොමීඩා ගැලක්සියෙ බ්ලූශිෆ්ට් එක නිරීක්ෂණය කල්ල තිබුනෙ නෑය කියමුකො.
    ඒත් තමුන් ඇයි දැනුත් හැම මන්ධාකිණියක්ම අපෙන් ඈත්වෙනවය කියන්නෙ ?

    විශ්වය කවුරුවත් ප්‍රසාරණය කරන්නෙ නෑ. එහෙම කිසිම කෙනෙකුගෙ බාහිර බලයකින් ප්‍රසාරණය වෙනව කියල කොහෙවත් හොයාගෙනත් නෑ. ප්‍රසාරණය වෙන්නෙ බිග්බෑන්ඩ් එකෙන් ඇතිවුන ශක්තියෙන්. මේ විදිහට ප්‍රසාරණය වෙලා නැවතිලා නැවත සංකෝචනය වෙන්න පටං ගන්නව.
    බර්නාඩ්ගේ තරුවත් පෙන්නන්නෙ බ්ලූශ්ෆ්ට් එකක්.
    දෙයියන්ට වඩා සෑහෙන බලයක් ගුරුත්වාකර්ශණයට තිබෙන පාටයි.

    ඔබ සැමට ගුරුත්වාකර්ශණයේ පිහිටයි.
    අරාබි, හිබ්රූ වැනි භාෂා වල plural (බහු වචනය) වර්ග 2ක් තියෙනවා. 1) plural of number (සාමාන්‍යයෙන් අපි දන්න සංඛ්‍යාතය අනුව බහු වචනය) 2) plural of respect (විශේෂ ගෞරවයක් ගැන නිරුපනය කරන බහු වචනය). සිංහලෙන් වුනත් "එතුමාණෝ සිදු කළහ" කිව්වත් ඒ කියන්නේ එක් කෙනෙක් ගැනයි. කුරානයේ "We" කියන්නේ ඒ දෙවැනි විදිහ අනුවයි.

    විද්‍යාවෙන් වුවත් මෙහෙම ප්‍රසාරණය වීමට "ශක්තිය" කුමක්ද යැයි තවම පැහැදිලි නෑ. එක් එක් models ගැන කතා කරනවා. උදා:Lambda-CDM model. ඊළඟ පොස්ට් එකත් බලන්න.

    ඔබ වැරදියට තේරුම් අරන්. විශ්වය ප්‍රසාරණය වීම අඳුන ගන්න මුලින්ම ඉවහල් වූයේ red-shift එක වුවත් වෙන බොහෝ සාධක පසුව සොයාගත්තා. උදා:observations of type Ia supernovae (ඊළඟ පොස්ට් එකත් බලන්න).

    ඇන්ඩ්රොමීඩා ගැලක්සිය සාපේක්ෂව ළඟ එකක්. බ්ලු ශිෆ්ට් දකින්නට ඇති ගැලැක්සි කීපයකින් එකක්. එයින් විශ්වයේ ප්‍රසාරණය නිශේධනය වන්නේ නෑ. ගැලක්සිස් ඈත් වීමේදී සාපේක්ෂ වේගයන් වෙනස් වීමක් ඇතිනම් එය දෙස බලන තැන අනුව බ්ලු ශිෆ්ට් එකක් පෙනිය හැකියි. එහෙත් විශ්වය ප්‍රසාරණය වීම සාධක බොහොමයකින් පිළිගත් දෙයක්. කුරානය කතා කරන්නේ එලෙස විශ්වයේ විශාල වීම ගැනයි. කෙසේ වෙතත්, බොහොමයක්ම ගැලක්සිස් පෙන්වන්නේ red-shift. ඈත ඇති ගැලැක්සි වලින් බ්ලු ශිෆ්ට් පේන්න නෑ.
    http://www.physlink.com/education/askexperts/ae384.cfm
    http://www.researchgate.net/post/Ca...ontradicts_the_big_bang_theory_is_it_feasible


    ඔබ කීවා: "විශ්වය කවුරුවත් ප්‍රසාරණය කරන්නෙ නෑ. එහෙම කිසිම කෙනෙකුගෙ බාහිර බලයකින් ප්‍රසාරණය වෙනව කියල කොහෙවත් හොයාගෙනත් නෑ. "
    :lol: මම දන්නවා, ඔබේ කැමැත්ත එයයි. කොහෙවත් හොයාගෙන නැති වුනාට එය නෑ කියල නිගමනය කිරීම මෝඩකමක්. විද්‍යාවම කලින් විශ්වාස කල "static universe" සංකල්පය දැන් බිඳී ගිහින්. මේ expanding universe එක පසුව සොයාගත් දෙයක්. හරි දේ පසුව සොයාගෙන... තේරෙනවනේ...


    ඔබ කීවා: "ප්‍රසාරණය වෙන්නෙ බිග්බෑන්ඩ් එකෙන් ඇතිවුන ශක්තියෙන්."
    ඔබ එහෙම දෙයක් හොයා ගත්තද? ඔය big bang එක ඇතිවෙන්න ශක්තිය කොහෙන්ද කියලයි ප්‍රශ්නේ.. ඔය singularity එක කොහෙන්ද ආවේ කියන එකයි ප්‍රශ්නේ.. ඔතනට දෙවියන් නොඑන්න තමයි ඔබගේ මෙන්ම ගොඩක් විද්‍යාඥයින්ගේ ප්‍රාර්ථනය!! :lol:


    ඔබ කීවා: "මේ විදිහට ප්‍රසාරණය වෙලා නැවතිලා නැවත සංකෝචනය වෙන්න පටං ගන්නව."
    ඔය එක් මතයක් පමණයි. Big rip තව එකක්. ඕව ගැන සාධක නැති තරම්. Theories විතරයි. ඔබේ හිත හදාගන්න තෝරාගත් theory එක ගැනයි ඔබ දැන් අදහසක් දුන්නේ... :lol:
     
    මම මේ නිකමට අහන්නෙ අපෙ විශ්වය නිර්මාණය කිරීමට කලින් දෙවියෝ මොනවා කර කරද හිටියෙ...ඒක තමයි ප්‍රධාන ප්‍රශ්ණය.:D අනික් ඒවා තමයි..ඔය රෙඩ් ශිෆ්ට් එක වෙන්නෙ (ග්‍රහ වස්තුවල) compton effect එක නිසා...අවුරුදු 14.8 billions ට වඩා පැරණි මන්දාක්කිණි හොයාගෙන තියනවා ...මම හිතන්නෙ දැනට මේ ප්‍රශ්න වලට පිළිතුරක් තමා string theory එක ඒක තාම develope ...වෙනවා ඒකට කියන්නෙ theory of everything කියලා...තවත් theories තියනවා
    ප්‍රශ්න අහන්නත් බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ... දැනට දන්න දේවල් අනුව විශ්වය නිර්මාණයට "කලින්" කාලය කියන එක තිබුනද යන්න සැකයි. කාලයත් පටන් ගන්නේ "singularity" එකෙන් වන බවයි පේන්නේ. ඊට කලින් කාලයක් පැවති බව ඔප්පු කරන්න දැන් විද්‍යාවෙන් බෑ. එනිසා ඔබ ඇසු "අපෙ විශ්වය නිර්මාණය කිරීමට කලින් දෙවියෝ මොනවා කර කරද හිටියෙ" යන ප්‍රශ්නය invalid එකක්. අපේ ආගමේ ඇත්තෙත් කාලය යනු දෙවියන්ට යටත් එකක් බවත්, දෙවියන් කාලයට යටත් නොවන බවත්ය. තව කිව්වොත් "කාලය" යනු දෙවියන්ගේ මැවීමක්ය. එනිසා, "කාලය" පැවතෙන්නට පෙර "කලින්" අවස්ථාවක් ගැන ප්‍රශ්න ඇසීම අනුවණ දෙයකි.

    අවුරුදු 14.8 billion පැරණි වීම ප්‍රශ්නයක් නොවේ.. ඒ ගැන original post එකේ කීවෙමි.


    ඔබ යම් දේවල් හිතාගෙන හිත සනසා ගත්තාට ඇත්තක් කියල එකක් තිබෙනවා. "compton effect" එක කොහෙද යන්නේ මල්ලේ පොල්.. http://www.launc.tased.edu.au/online/sciences/physics/compton.html


    http://en.wikipedia.org/wiki/String_theory
    String theory is an active research framework in particle physics that attempts to reconcile quantum mechanics and general relativity.

    මෙය physics වල තියෙන ලොකු ප්‍රශ්නයක් වන quantum mechanics සහ general relativity අතර තියෙන පරස්පර බව reconcile කරන උත්සාහයක්.


    http://en.wikipedia.org/wiki/String_theory
    ...and a plausible mechanism for cosmic inflation. It is not yet known whether string theory has such a solution, nor how much freedom the theory allows to choose the details.

    Theory වලින් පිළිගත් දේවල් යට ගහන්න අමාරුයි. ඔය string theory එක, සාධක සහිත cosmic inflation එකට හේතුවන mechanism එකක් ලෙස ඒ අය propose කරන්නේ. ඔය කිසි දෙයක් කුරානයේ කියා ඇති දේවල් නිශේධනය කරන්න යොදාගන්න බෑ.



    http://en.wikipedia.org/wiki/Theory_of_everything
    Many candidate theories of everything have been proposed by theoretical physicists during the twentieth century, but none have been confirmed experimentally.



    http://en.wikipedia.org/wiki/Cosmic_acceleration
    The accelerating universe is the observation that the universe appears to be expanding at an increasing rate....

    In 1998, observations of type Ia supernovae also suggested that the expansion of the universe has been accelerating[3][4] since around redshift of z~0.5.

    After the initial discovery in 1998, these observations were corroborated by several independent sources: the cosmic microwave background radiation and large scale structure,[8] apparent size of baryon acoustic oscillations,[9] age of the universe,[10] as well as improved measurements of supernovae[11][12] and X-ray properties of galaxy clusters.



    http://en.wikipedia.org/wiki/Lambda-CDM_model
    Lambda-CDM model is a parametrization of the Big Bang cosmological model in which the universe contains a cosmological constant, denoted by Lambda, and cold dark matter...

    ...it is the simplest model that provides a reasonably good match to the following observations:
    • the existence and structure of the cosmic microwave background
    • the large scale structure in the distribution of galaxies
    • the abundances of hydrogen (including deuterium), helium, and lithium
    • the accelerating expansion of the universe observed in the light from distant galaxies and supernovae

    ඔබ විද්‍යාඥයෙක් වෙන්න අදහසක් නැද්ද? :lol:



    ඔහොම expand වෙලා (බැලුමක් වගේ) කවදා හරි විශ්වය පිපිරිලා යයිද? :lol:. ඒ ගැන මත දෙකක් තියෙනවා. එකක්, දිගටම නොනැවතී expand වීම. අනික, විශ්වයට අමුතු දේවල් සිදුවෙනවා..

    http://en.wikipedia.org/wiki/Ultimate_fate_of_the_universe
    The ultimate fate of the universe is a topic in physical cosmology. Many possible fates are predicted by rival scientific theories, including futures of both finite and infinite duration....

    උදා: Big Rip (http://en.wikipedia.org/wiki/Big_Rip)

    ඒවායේ ඇත්තේ theories. ඒවායේ එල්ලෙන්න අවශ්‍ය නෑ.



    අපිනම් විශ්වාස කරන්නේ දවසක මේ හැම එකක්ම විනාශ වී Day of Judgement ඇතිවන බවයි.
    And the heaven will berent asunder, for that Day it (the heaven) will be frail, and torn up. (69:16)

    Then when the stars lose their lights; (8) And when the heaven is cleft asunder; (9) And when the mountains are blown away; (77:10)

    ඔබලා දැන් මේවා විශ්වාස කලයුතු නෑ. කවදාහරි විද්‍යාවෙන් එහෙම දෙයක් ගැන කියනකන් ඉන්න...

     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For understanding for every person, I will explain the behavior of the universe . There is no god. But there is a energy. Every thing is a energy. Every thing is a change of energy . Change of energy is also a energy. You and I also a energy, all human lives, animal lives, plants , soil , every thing in this universe is a energy. There is no god. But there is a energy. So in science, you can know the behavior of the energy
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විශ්වය+අහස+පෘතුවිය කියල නෑ. ආකාශය සහ පොලව කියලයි තියෙන්නේ. අවුරුදු 1400කට කලින් සිටිය අයට තේරෙන වචන වලින් තමයි කුරානය කතා කරන්නේ. කුරානය අමතන්නේ පොලව මත සිටින මිනිසාටය. මිනිසාට විශ්වය පෙනෙන්නේ ආකාශය - Heaven ලෙසය. එනම්, මෙතැනදී heaven යනු විශ්වයට reference එකක් වෙනවා. පොලව පමණක් නෙමෙයි, සැම දෙයක්ම (පදාර්ථ, අවකාශය, ශක්තිය) තිබ්බේ එකට. Singularity එකක. මෙය තවම theory එකක්. එහි විස්තර තවම develop වෙනවා. කුරාණය පවසා ඇත්තේ ඉතාමත්ම සරල ලෙස. එසේ කියා ඇති දේ කිසිම වැරැද්දක් නෑ. මෙසේ සැම දෙයක්ම එකට තිබූ අවස්ථාවට සමරුපි වේ. ප්‍රශ්නේ තියෙන්නේ, මෙවැනි දෙයක් ගැන "බුද්ධිමත්" අය හීනෙන්වත් නොසිතූ කලෙක අවුරුදු 1400කට කලින් කාන්තාරයක සිටින කෙනෙකුගේ මුවින් සරල ලෙස හෝ පිට වීමයි.. Expanding ආකාශය ගැන කෙලින්ම කියා තිබෙනවා!

    ප්‍රශ්න 1. expanding කියන එකේ හරි තේරුම මොකක්ද? උඹලගේ අරාබි භාෂාවේ එක වචනයකට තෙරුන් හැට හුටා මාරක් තියෙනවනේ. කොහොමද මේකෙන් අදහස් වෙන්නේ විශාල/විස්තීර්ණ කරනව කියල හරියටම කියන්නේ?


    ප්‍රශ්න 2. ඔන්න අපි අයේ යන් කලින් කිව්ව වාක්‍යයට. "Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)"


    කොහොමද බන් unbelievers ල මේවා තෙරුන් ගන්නේ. වර්තමානේ ජීවත් වෙන අපිට විශ්වය පෙන්නේ අවුරුදු 1400 කලින් හිටපු උන්ට පේන විදියට නෙමේනේ?


    ප්‍රශ්න 3. Singularity ඕව සරල කරලා තියෙන්නේ කාට දැනගන්නද බන්? මුහම්මද්ලට ඕව ඒකාලේ තේරුනාද? අද ඉස්කෝලේ ළමයෙකුත් කුරණේ තියෙනවට වැඩ හොඳට ඕක පැහැදිලි කරයි.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සූකර මද්දවයන්ට නහ්වු,සර්ෆ් මුල ඉඳලාම ඉගෙන ගන්න වෙයි මයිහිතේ... ෆඅල ෆඅලා කියල උගන්නන්න වෙයි...මීzසාන් එක විතරක්ම ඇති මුන්ට අරාබි භාෂාවේ තියෙන සංකීර්ණභාවය තේරුම් ගන්නට.... (අල්ෆීයාහ් එක එහෙම දැක්කොත් කක්කි යයි මුන්ට)
    :yes::D;)

    දියුණු භාෂාවක් කියන්නේ සංකීර්ණ දෙයක් සරල විදියට හා නිරවුල්ව ප්‍රකාශ කරන්න පුළුවන් භාෂාවකට මිස සරල දෙයක් සංකීර්ණව හා පැටලිලි සහිතව ඉදිරිපත් කරන්න පුළුවන් භාෂාවකට නෙමෙයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Many scientist has invented many great scientific invention. But they do not say that they are allah. Why did not allah or nabi invent computer ,internet etc, why did not allah or nabi discover oil mines. America discovered oil in arabi countries. So your god is America. I remind you before discovering oil in arabi countries, muslims job is looting ships.
     
    • Like
    Reactions: DemonAkalanka

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    I remind you the basic discovering of science about energy------[1] You can not create the energy or you can not lose the energy. But you can change the energy from one form to another form. You can understand every thing is a change of energy
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    In chemistry, you learn equilibrium law-----Every system is in equilibrium [balance] or trying to get equilibrium . That is a one kind of property of the energy
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    In physics, you learn, Newtons law----every action has reaction. That is also for equilibrium [balance] of energy.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    In Buddhism and hindu expresses------KARMA----That means ----every action has a reaction. [ Lord Buddha expressed before to newton expression]
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඉස්සෙල්ලාම අපි compton effect එක redshift eක නිපදවන්නේ කොහොමද කියලා බලමු...ඔයාට නොතේරුනා කියපු නිසා ඔන්න මම ඒක වෙන සමීකරනය දැම්මා..බලන්න
    z = HD/(1-HD/2)
    z = red shift
    D = distance of the object
    H=Hubble's constant
    l is the original wavelength

    compton effect එකෙන් hubbles's constant එක මේ විදිහට ප්‍රකාශ කරන්න පුලුවන්

    Hubble's law observes that the red shift, z, is proportional to the distance to the object:
    z = Dl / l = HD or, Dl = HDl (1)
    where Dl is the red shifted change in wavelength, l is the original wavelength, D is the distance to the object, and H is "Hubble's constant" of proportionality (H is sometimes conventionally expressed as H/c for convenience for the Doppler interpretation).
    If one interprets this law as being due to multiple Compton effect interactions of photons starting at the distance D and interacting with an intervening medium of free particles (such as electrons) of density r particles per cubic centimeters, then the following calculations can be made:
    Dl = (Dli)(Ni) (2)
    where Dli is the shift per interaction given by the familiar Compton formula:
    Dli = h (1 - cos q) / mc (3)
    where h is Planck's constant, m is the mass of the particle (electron), c is the velocity of light, and q is the angle of deflection of the photon velocity vector. Ni in equation 2 is the number of Compton interactions occurring, so that cos q is the "average cos q" observed over the large number of interactions involved.
    Now:
    Ni = (Nt)T (4)
    That is, the number of interactions equals the integrated probability, Nt, that an interaction is occurring at any time, times the total time of travel, T, where
    T = D / c (5)

    Now:
    Nt = srl c / lc (6)
    where s is the Thomson cross section (in the case where the particle is the electron), and lc = the Compton wavelength of the particle = h / mc
    Thus, from equations 4, 5 and 6:
    Ni = srl c D / lcc (7)
    and from equations 2, 3 and 7 and substituting and canceling:
    Dl = sr(1 - cos q)Dl (8)
    Thus, from equations 1 and 8:
    H = sr(1 - cos q)
    This interesting result shows that the "large cosmological constant", H can be expressed in terms of the "smaller" Thomson cross-section constant so familiar in everyday physics of subatomic particles. This connection between the very large and the very small was first suggested by Dirac.
    It should be noted that the l in equations 6, 7 and 8 strictly speaking is not the original wavelength of the photon, but rather the wavelength at the time of the interaction. This wavelength varies from l at the start to l + Dl at the end of the travel, so that the average wavelength should be l + Dl/2. This is a small correction for the observed cosmological (non-quasar) shifts where z is less than 1, the correction being less than the uncertainty in H and D.
    Thus, when l + Dl/2 is substituted for l, the result is:
    z = HD/(1-HD/2),
    which leads to correspondingly shorter distances for a given z than in the case that z = HD. These distance differences can be significant for larger z, resulting in a new form for Hubble's law. As better measurements are made of the redshift distance relationship, it should be theoretically possible to determine which relationship is the observed one. Preliminary evidence of such a deviation from z=HD is usually ascribed to deceleration or acceleration (depending on how you look at it) of the big bang, but is more logically described as being due to a Compton effect red shift.

    මල්ලෙ පොල් නෙවේ:no:
     
    • Like
    Reactions: king_pandukabaya

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Now you can understand special feature of the energy according to science. THAT IS THE EQUILIBRIUM [BALANCE] OF THE ENERGY.