හොයියා හොයියා හෝ.
වී ආ එක්ස්පෑන්ඩින්ග් ඉට් වෙන්නෙ කොහොමද ? එතකොට වී කියන්නෙ කවුරු කවුරුද ?
දෙවියො කරනවනම් දෙවියොත් එක්ක තවත් කව්ද සම්බන්ධ ?
වී කියන්නෙ දෙයියොයි දෙයියන්ගෙ සහයට ඉන්න කවුරු හරියි කියල හිතමුකො.
විශ්වය ප්රසාරණය වෙන්නෙ බිග්බෑන්ඩ් එකෙන් ඇති වුන ශක්තිය නිසා.
එතකොට වී කියන්නෙ ශක්තියටද ?
එතකොට දෙවියන් = බිග්බෑන්ඩ් එක නිසා ඇති වුන ශක්තිය ?
විශ්වය වෙනම කවුරු හරි ප්රසාරණය කරවනව කියල විද්යාවෙ කොහෙවත් හොයාගෙන නෑ.
අනික සිරාවටම දෙයියො විශ්වය ප්රසාරණය කරනවනම් දෙවියන්ට වඩා ඇන්ඩ්රොමීඩා මන්ධාකිණිය
එනම්, සෑම මන්දාකිනියක්ම අපෙන් ඈත් වෙමින් පවතින බවයි
ඇයි මෙහෙම කියල මිනිස්සුන්ව රවට්ටන්නෙ ? ඇන්ඩ්රොමීඩා ගැලක්සි එක පෙන්නන්නෙ බ්ලූශිෆ්ට් එකක්. ඒක එන්න එන්න අපිට ලං වෙනව.
එඩ්වින් හබල් ඒ කාලෙ සොයාගෙන තිබ්බ විදිහට එහෙම කිව්වයි කියමුකො. එතුම ඇන්ඩ්රොමීඩා ගැලක්සියෙ බ්ලූශිෆ්ට් එක නිරීක්ෂණය කල්ල තිබුනෙ නෑය කියමුකො.
ඒත් තමුන් ඇයි දැනුත් හැම මන්ධාකිණියක්ම අපෙන් ඈත්වෙනවය කියන්නෙ ?
විශ්වය කවුරුවත් ප්රසාරණය කරන්නෙ නෑ. එහෙම කිසිම කෙනෙකුගෙ බාහිර බලයකින් ප්රසාරණය වෙනව කියල කොහෙවත් හොයාගෙනත් නෑ. ප්රසාරණය වෙන්නෙ බිග්බෑන්ඩ් එකෙන් ඇතිවුන ශක්තියෙන්. මේ විදිහට ප්රසාරණය වෙලා නැවතිලා නැවත සංකෝචනය වෙන්න පටං ගන්නව.
බර්නාඩ්ගේ තරුවත් පෙන්නන්නෙ බ්ලූශ්ෆ්ට් එකක්.
දෙයියන්ට වඩා සෑහෙන බලයක් ගුරුත්වාකර්ශණයට තිබෙන පාටයි.
ඔබ සැමට ගුරුත්වාකර්ශණයේ පිහිටයි.