පොලව හොල්ලන මේවා......... මොනවද?
ඔන්න අදත් අරගෙන ආවා හැමෝටම වැදගත් වෙන එකක්....
ඉස්සරනම් අපි මේවා ගැන වැඩිය දන්නේ නැ,
එත් සුනාමිය අවට පස්සේ තම ලංකාවේ අය මේවා ගැන හොයන්න ගත්තේ/
දැන් මොනවද මේ මේවා?
එළකිරියේ ඉන්න පජාත මේවා (MEVA) නෙමෙයි,
මේ ඇවිල්ල බුමිකම්පා....
බුමි කම්පා කියල ලියන්නේ මෙහෙම නෙමෙයි,
එත් මට තේරෙන්නේ නැ අර හයනු බයන්න ටයිප් කරන්න...
ඒ නිසා දිගටම මෙහෙම ලියන්නම්....
අපිට කැම්පස් එකේ මේ ගැන ලෙක් එකක් තිබුන,,,,
එකෙන් දැනගත්ත ඒවා තමා මේ කියන්න යන්නේ....
දැන් ලෝකයේ අලුතෙන්ම වැඩිම ප්රවනතාවයක් තියෙන්නේ earthquake engineering වලටලු...
ඉස්සර මෙහෙම එකක් ඉගැන්නුවේ නැති උනාට දැන් පිටරට කැම්පස් වල මේක engineering field එකක් විදිහටම උගන්නනවලු....
මොකක්ද එකට හේතුව?
හේතුව තමා බුමිකම්පා ප්‍රමාණය එන්න එන්න වැඩි වෙන එක
මේ තියෙන්නේ දැනට බුමි කම්පා සිදුවන ගණත්වය,,,,
ජපානය එහෙම පේන්නවත් නැ,
සම්පුර්ණයෙන් වැහිලා.....//
කොහොමද මේ බුමි කම්පා ඇතිවෙන්නේ??
සමහරු හිතනවා මෙහෙම කියලා.....
නැ නැ මෙහෙමනම් නෙමෙයි.....
අපි ඉන්න මේ පොලව බූ තැටි වලට බෙදීලා තියෙන්නේ...
මෙන්න මේ වගේ,,,,,
මෙන්න මේ බු තැටි එකිනෙකාට සාපේක්ෂව ගමන් කරනවා....
මෙහෙම ගමන් කරද්දී එකිනෙකා හැප්පෙන්න පුළුවන්...
මෙන්න මේ විදිහට ක්‍රම තුනකට හැප්පෙන්න පුළුවන්........
ඉතින් එහෙම හප්පුනම, මෙන්න මේ විදිහට ඔය බු තැටි ඇදවෙනවා.....
එතකොට තමා කට්ටිය කියන්නේ පොලව පැලෙනවා කියලා....
මේකේ තියෙන බයානකකම තමා ගොඩබිම ඇති උනොත් structural failure, එහෙන නැත්නම්
ගොඩනැගිලි කඩාවැටීම් වෙන්න පුළුවන්..
මුහුදේ ඇති උනොත් සුනාමි ඇතිවෙන්න පුළුවන්....
තේරෙනවා නේද බයානක කම...
හරි,
දැන් මුලික ටික දන්නවා....
දැන් බලමු බුමිකම්පාවක් අපිට දැනෙන්නේ කොහොමද කියලා...
බුමි කම්පාවක් අපට දැනෙන්නේ තරංග මගින්...
අර අපි පොඩි කාලේ ඉගෙන ගන්නේ අන්වායාම තරංග, තිරයක් තරංග කියලා...
අන්න ඒ විදිහට තමා දන්නෙන්නේ....
මේ රතු පාට ඩොට් එකෙන් පෙන්වන්නේ අංශුව චලමය වෙන ආකාරය....
මෙන්න මෙහෙමයි වෙන්නේ.....
හරි, දැන් අපිට දැනෙන විදිහත් දන්නවා....
දැන් බලමු කොහොමද මේ බුමි කම්පා වර්ග කරන්නේ කියලා.....
මුලිකවම වැඩිපුරම බාවිත වෙන්නේ රිච්ටර් පරිමාණය....
හැබැයි මේක linear scale එහෙම නැත්නම් ඒකාකාරව වියාප්ත උණු පරිමාණයක් නෙවෙයි..
ඒ කිවේ සරලවම කියනවා නම් අපි දන්නවා
1 cm + 2 cm = 3cm කියලා....
එත් එහෙම උනා කියලා
1 richter + 2 richter = 3 richter වෙන්නේ නැ...
30න් 30ත තමා වැඩි වෙන්නේ...
ඒ කිව්වේ
(1 richter) x 30 = 2 richter
(2 richter) x 30 = 3 richter
(1 richter) x 30 x 30 = 3 richter
මෙන්න මේ විදිහට....
ඒ කියන්නේ රිච්ටර් මාපක් 5ක බුඋමි කම්පාවකට වඩා රිච්ටර් මාපක 6ක් බුඋමි කම්පාව 30 ගුණයක් විශාලයි....
සාමාන්‍යයෙන් මේ පරිමානයේ හැටියට රිච්ටර් මාපක 10 තමා වෙන්න පුළුවන් ලොකුම එක....
මේ දක්වා වාර්තා උණු ලොකුම එක 9.6යි....
අපිට බලපෑමක් උණු 2004දි උණු එක 9.1යි....
බුමි කම්පා වල ශක්තිය මනින හැටි ටිකක් ලොකු කැල්ලක්...
එක මම පස්සේ දාන්නම්....
හැබැයි රජෝ අපි හිතන්නේ වෙන හැම බුඋමි කම්පාවක්ම අපිට දැනෙනවා කියලා න්ද?
එහෙම නැ,,,
ඇදුම ගානේ රිච්ටර් 3 බුමි කම්පාවක්වත් වෙන්න ඕනේ දනේන්නනම්...
සාමාන්‍යයෙන් හැමදාම දවසකට බුමි කම්පා 50ක්-100ක් විතර වෙනවා...
එත් ගොඩක් ඒවා අපිට දැනෙන් නැ.....
මේ තියෙන්නේ පහුගිය දවස් 30ත වෙච්ච ලොකු බුමිකම්පා ටිකක්....
මේ රූපේ බලලා තේරුම් ගන්නකො....
දැන් බැලු අපිට අයි බුමි කම්පා වැදගත් වෙන්නේ කියලා....
දැන් දැන් ආරංචියක් යනවා අපේ ලංකාව ගාවින් බු තැටියක් නිර්මානය වෙනවා කියලා...
එහෙම උනොත් නම් අනාතයි......
මොකද ලංකාවේ කිසිම ගොඩනැගිල්ලක් බුමි කම්පා වලට ඔරොත්තු දෙන්න හදලා නැ,,,
එහෙම උනොත්, ලොකු ලොකු ගොඩනැගිලි, ජලාශ වල dam, අරවා මේවා ඔක්කොම ඉවරයි....
දැන් බලමු බුමි කම්පාවක් ඇති උනොත් මොකද කරන්න ඕනේ කියලා...
පළවෙනිම එක එලියට යන්න එපා....
මොකද එක හරිම බයානකයි....
ඉන්න තැනක ඩේස් එකක්, බංකුවක් යටට වෙලා ඉන්න...
හැබැයි බුමි කම්පාව නතර උණු ගමන් එතනින් ඉවත් වෙන්න...
එකට හේතුව තමයි බුමි කම්පාවකට පස්සේ පසු කම්පන එනවා....
බැරි වෙලාවත් බුමි කම්පාව නිසා ඔය හිටපු ගොඩනැගිල්ල fail වෙලා, එත් කඩා වටෙන් නැතිව තිබුනොත් අනිවා පසු කම්පන වලට වැටෙනවා....
physics කරපු අය මේක දන්නා ඇති....
elastic region එක ඉක්මවලා plastic region එකට ආවහම මොකද වෙන්නේ කියලා....
එහෙනම් ඉතින් දැනට මේ ඇති,,,
තව තව ඒවා පස්සේ දාන්නම්....
උදේ ඉදන් ටයිප් කරන එක කලේ,,
ඒ නිසා අනිවා මොනවා හරි කියවලා යන්න.....
ආ තව එකක්...
මේ ලගදි මට එළකිරියේ අලුත් පට්ටම්මක් හම්බ උනා...
රෙප් 4500 පන්නපු නිසා මමත් දැන් name known to all කෙනෙක්....
එහෙනම් අපි කැපුනා.....