$ANT ලට දැන් cash තමා ඕනි වෙන්නේ.
ගොඩක් වෙලාවට $1.5T වගේ යාවි IPO එක. මොකද Valuation එක යට යන්න යන්න Raise කරන්න පුළුවන් Cash ප්රමාණය වැඩි වෙනවා.
මානව ඉතිහාසයේ එතෙක් මෙතෙක් පහළ උන වේගයෙන් ම grow
Dario සේරම Doomerism සෙල්ලං දෑවේ ( ඔය AI Agents ලා autonomously Hack කරපු සීන් ඒම ) කොහොමහරි IPO එකට කලින් OpenSource ban එකක් ගේන්න Domestically මොකද $ANT ලගෙ MOAT එක කැඩෙන්න ගත්තා DeepSeek release එකේ ඉඳන් අද දක්වා ආපු Kimi K3 වගේ model එක්ක.
ඒත් Trump ඉඩදුන්නේ නෑ ඒකට..
$ANT ලා ට මේ වෙලාවේ තියන ලොකුම අභියෝගය තමයි තමන්ට ම කියලා Data Centers ගහ ගන්න එක මොකද ප්රධාන වශයෙන් $ANT ලා යැපෙන්නේ දැන් Elon Musk ගේ SpaceX Data Centers වල,
මෙතන තියන ප්රශ්නය තමා, දෙපාර්ශවය Agreement එකකට ඇවිල්ලා තියනවා එයාලගේ deal එක close කරන්න ඕනි නම්, 30-60 Days pre notice කරන්න ඕනි කියන එක.
Elon ට පුළුවන් ඕනි වෙලාවක ඒ නිසා ආයී Data Centers ටික ReClaim කරගන්න, ඒම උනොත් $ANT ලා නන්නත්තාරයි.
ඒ නිසා ගොඩක් වෙලාවට IPO එකෙන් එන $100 - $200 Billion Cash Data Centers වලට යාවි.
ඒත් එක්කම OpenAI IPO ඒකත් එනවා මේ අවුරුද්දේ අන්තිම හෝ 2027 මුල. අනුමාන කරන්නේ $1 T Valuation එකක් යාවි කියල.
විචාරකයෝ කියන්නේ ලෝකයේ ආර්ථික ය ඉස්සරහට මේ company දැක මත මධ්යගත වේවී කියලා, මොකද Advanced Models + Robotics එකතු උනාම මනුෂ්යයින් ගේ අවශ්යතාවය සීග්රයෙන් පහළ යනවා ලෝක ආර්ථිකයට.
