දැනට දන්න දේවල් අනුව,,ඔයා ඔය කියන්නෙ බිග් බන්ග් theory එක ගැන වෙන්න ඔනෙ ..ඒකෙ තෙයෙන ප්‍රශ්න තමයි ඔයාට පෙන්නුවෙ...ප්‍රශ්න අහන්නත් බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ... දැනට දන්න දේවල් අනුව විශ්වය නිර්මාණයට "කලින්" කාලය කියන එක තිබුනද යන්න සැකයි. කාලයත් පටන් ගන්නේ "singularity" එකෙන් වන බවයි පේන්නේ. ඊට කලින් කාලයක් පැවති බව ඔප්පු කරන්න දැන් විද්‍යාවෙන් බෑ. එනිසා ඔබ ඇසු "අපෙ විශ්වය නිර්මාණය කිරීමට කලින් දෙවියෝ මොනවා කර කරද හිටියෙ" යන ප්‍රශ්නය invalid එකක්. අපේ ආගමේ ඇත්තෙත් කාලය යනු දෙවියන්ට යටත් එකක් බවත්, දෙවියන් කාලයට යටත් නොවන බවත්ය. තව කිව්වොත් "කාලය" යනු දෙවියන්ගේ මැවීමක්ය. එනිසා, "කාලය" පැවතෙන්නට පෙර "කලින්" අවස්ථාවක් ගැන ප්‍රශ්න ඇසීම අනුවණ දෙයකි.
අවුරුදු 14.8 billion පැරණි වීම ප්‍රශ්නයක් නොවේ.. ඒ ගැන original post එකේ කීවෙමි.
මොකක්ද singularity එක කියන්නේ
ඊට කලින් කාලයක් පැවති බව ඔප්පු කරන්න දැන් විද්‍යාවෙන් බෑ...ඊට පස්සෙ කාලය ආරම්භ උනා කියලා ඔප්පු කරන්නත් විද්යාවෙන් බෑ
...




uba mekata kochchara nan mahanci venavada thread vala bara vidiyata type karala evata baravidiyata reply karala poth kiyavala
eva highlight karala meketh copy past karala net ekenuth aran copy pase karala e madivata uba bududahama genath hoyala balala meke danava.



anamnlmslmn ge sebe sorupaya
![]()
Lokaya mewwe deviyanlu..
uba vage ugath modayek man nan dekalama neha...![]()
thava prasnayak uba meka karanne fulltime job ekak vidiyatada?uba mekata kochchara nan mahanci venavada thread vala bara vidiyata type karala evata baravidiyata reply karala poth kiyavala
eva highlight karala meketh copy past karala net ekenuth aran copy pase karala e madivata uba bududahama genath hoyala balala meke danava.
ubata vena veda nedda ban..?![]()



අරාබි, හිබ්රූ වැනි භාෂා වල plural (බහු වචනය) වර්ග 2ක් තියෙනවා. 1) plural of number (සාමාන්‍යයෙන් අපි දන්න සංඛ්‍යාතය අනුව බහු වචනය) 2) plural of respect (විශේෂ ගෞරවයක් ගැන නිරුපනය කරන බහු වචනය). සිංහලෙන් වුනත් "එතුමාණෝ සිදු කළහ" කිව්වත් ඒ කියන්නේ එක් කෙනෙක් ගැනයි. කුරානයේ "We" කියන්නේ ඒ දෙවැනි විදිහ අනුවයි.
විද්‍යාවෙන් වුවත් මෙහෙම ප්‍රසාරණය වීමට "ශක්තිය" කුමක්ද යැයි තවම පැහැදිලි නෑ. එක් එක් models ගැන කතා කරනවා. උදා:Lambda-CDM model. ඊළඟ පොස්ට් එකත් බලන්න.
ඔබ වැරදියට තේරුම් අරන්. විශ්වය ප්‍රසාරණය වීම අඳුන ගන්න මුලින්ම ඉවහල් වූයේ red-shift එක වුවත් වෙන බොහෝ සාධක පසුව සොයාගත්තා. උදාbservations of type Ia supernovae (ඊළඟ පොස්ට් එකත් බලන්න).
ඇන්ඩ්රොමීඩා ගැලක්සිය සාපේක්ෂව ළඟ එකක්. බ්ලු ශිෆ්ට් දකින්නට ඇති ගැලැක්සි කීපයකින් එකක්. එයින් විශ්වයේ ප්‍රසාරණය නිශේධනය වන්නේ නෑ. ගැලක්සිස් ඈත් වීමේදී සාපේක්ෂ වේගයන් වෙනස් වීමක් ඇතිනම් එය දෙස බලන තැන අනුව බ්ලු ශිෆ්ට් එකක් පෙනිය හැකියි. එහෙත් විශ්වය ප්‍රසාරණය වීම සාධක බොහොමයකින් පිළිගත් දෙයක්. කුරානය කතා කරන්නේ එලෙස විශ්වයේ විශාල වීම ගැනයි. කෙසේ වෙතත්, බොහොමයක්ම ගැලක්සිස් පෙන්වන්නේ red-shift. ඈත ඇති ගැලැක්සි වලින් බ්ලු ශිෆ්ට් පේන්න නෑ.
http://www.physlink.com/education/askexperts/ae384.cfm
http://www.researchgate.net/post/Ca...ontradicts_the_big_bang_theory_is_it_feasible
ඔබ කීවා: "විශ්වය කවුරුවත් ප්‍රසාරණය කරන්නෙ නෑ. එහෙම කිසිම කෙනෙකුගෙ බාහිර බලයකින් ප්‍රසාරණය වෙනව කියල කොහෙවත් හොයාගෙනත් නෑ. "
මම දන්නවා, ඔබේ කැමැත්ත එයයි. කොහෙවත් හොයාගෙන නැති වුනාට එය නෑ කියල නිගමනය කිරීම මෝඩකමක්. විද්‍යාවම කලින් විශ්වාස කල "static universe" සංකල්පය දැන් බිඳී ගිහින්. මේ expanding universe එක පසුව සොයාගත් දෙයක්. හරි දේ පසුව සොයාගෙන... තේරෙනවනේ...
ඔබ කීවා: "ප්‍රසාරණය වෙන්නෙ බිග්බෑන්ඩ් එකෙන් ඇතිවුන ශක්තියෙන්."
ඔබ එහෙම දෙයක් හොයා ගත්තද? ඔය big bang එක ඇතිවෙන්න ශක්තිය කොහෙන්ද කියලයි ප්‍රශ්නේ.. ඔය singularity එක කොහෙන්ද ආවේ කියන එකයි ප්‍රශ්නේ.. ඔතනට දෙවියන් නොඑන්න තමයි ඔබගේ මෙන්ම ගොඩක් විද්‍යාඥයින්ගේ ප්‍රාර්ථනය!!
ඔබ කීවා: "මේ විදිහට ප්‍රසාරණය වෙලා නැවතිලා නැවත සංකෝචනය වෙන්න පටං ගන්නව."
ඔය එක් මතයක් පමණයි. Big rip තව එකක්. ඕව ගැන සාධක නැති තරම්. Theories විතරයි. ඔබේ හිත හදාගන්න තෝරාගත් theory එක ගැනයි ඔබ දැන් අදහසක් දුන්නේ...![]()
ඔබට අනුව දෙවියන් ඔහොම කරනවමයි කියල කියමු. මොකක්ද එහෙම කරන එකේ තේරුම ? විශ්වය ප්‍රසාරණය කලා කියල දෙවියන්ට ඇති ඵලය මොකක්ද ? දෙවියන්ට මොකක් හරි දෙයක් කරන්න ඕනෙය කියමු. එහෙම කරන්න විශ්වය ප්‍රසාරණය වී තිබීමත් අවශ්‍යයි කියමු. දෙවියො මොකද ඒක හෙමින් හෙමින් කරන්නෙ ? එක පාරටම කල්ල දෙවියන්ට අවශ්‍ය දේ කරන්න තිබුනනෙ ? දෙවියො හිමින් හිමින් විශ්වය ප්‍රසාරණය කර කර මොකක් හරි ආතල් එකක් ගන්නවද ?



ඔබලාව මැව්වෙත් දෙවියන් විශ්වාස කරන්න තමයි. බය වෙන්න එපා. මැරෙන්න කලින් දවසක සත්‍යය දැන ගන්නට ලැබෙනවාමයි. ඔබේ යටි හිතේ මෙය සත්‍යයක් බව හැඟෙනවා. එවිට එය විශ්ලේෂණය කර හරි තීරණය ගැනීමේ අයිතිය ඔබට තියෙනවා. එම තීරණයත් සමග වගකීමත් ලැබෙන්නේ ඔබට තමයි.
In Buddhism and hindu expresses------KARMA----That means ----every action has a reaction. [ Lord Buddha expressed before to newton expression]
අපිනම් විශ්වාස කරන්නේ දවසක මේ හැම එකක්ම විනාශ වී Day of Judgement ඇතිවන බවයි.
And the heaven will berent asunder, for that Day it (the heaven) will be frail, and torn up. (69:16)
http://en.wikipedia.org/wiki/Buddhism_and_evolution‘There comes a time, Vasetha, when, sooner or later after a long period this world contracts. At a time of contraction, beings are mostly born in the Abhasara Brahma world. And there they dwell, mind-made, feeding on delight, self luminous, moving through the air, glorious—and they stay like that for a very long time. But sooner or later, after a very long period, this world begins to expand again. At a time of expansion, the beings from the Abhasara Brahma world, having passed away from there, are mostly reborn in this world.
Manasika pissek wechcha dial ekak ban kurane kiyawala![]()
![]()
![]()


Lord Buddha spoke about expansion before Nabi. But the Blessed One didn’t ask the followers to wait for the judgment day. According to anamnlmslmn, Muslims are waiting for the destruction of the world for this wonderful day. They must be hoping to fall asleep for thousands of years for this judgment. Those who were there during the time of Nabi must be still waiting in the graveyard for Allah’s judgment.![]()
We really feel sorry for them. Sleeping for thousands of years must be really awful.
But Lord Buddha had preached something completely different about this,
http://en.wikipedia.org/wiki/Buddhism_and_evolution

එළකිරියේ ඔබේ මුල්ම පොස්ට් එකටත් ඔබට photoshop සරණ පතන්න වෙලා.. ඇයි ඔබල ඔච්චර අසරණ?anamnlmslmn ge sebe sorupaya
![]()
Lokaya mewwe deviyanlu..
uba vage ugath modayek man nan dekalama neha...![]()
thava prasnayak uba meka karanne fulltime job ekak vidiyatada?uba mekata kochchara nan mahanci venavada thread vala bara vidiyata type karala evata baravidiyata reply karala poth kiyavala
eva highlight karala meketh copy past karala net ekenuth aran copy pase karala e madivata uba bududahama genath hoyala balala meke danava.
ubata vena veda nedda ban..?![]()
"දියුණු" භාෂාව ගැන ඔබම අර්ථ දක්වලා තීන්දු දෙනවා.. කාට කියන්නද..දියුණු භාෂාවක් කියන්නේ සංකීර්ණ දෙයක් සරල විදියට හා නිරවුල්ව ප්‍රකාශ කරන්න පුළුවන් භාෂාවකට මිස සරල දෙයක් සංකීර්ණව හා පැටලිලි සහිතව ඉදිරිපත් කරන්න පුළුවන් භාෂාවකට නෙමෙයි.
. තව කෙනෙක් කියයි, දියුණු භාෂාව කියන්නේ විවිධ විදිහට අදහස් ප්‍රකාශ කිරීමේ සංකීර්ණ ක්‍රම ඇති භාෂාව කියලා...