එළකිරි එකට firefox ලොග් වෙනකොට image එකක් විදිහට වෙටෙනවා මොකවත් පෙන්නේ නැහැ... chrome එකෙන් ලොග් වෙනකොට අච්චාරුවක් වගේ ඔක්කොම තැන් තැන් වල ... මොකක්ද වෙලා තියෙන්නේ...කොහොමද හදා ගන්නේ ....