කෙල්ලො...

cwijer

Junior member
  • Dec 11, 2009
    99
    32
    18
    Mr.feel mata uba gena harima dukai machan..bokkenma.but ubata eyawa match wennat nam tawat ekata innepa ban...ubata jeewithe titta wei..uba theeranayak ganin...

    Dinusha sanakalpa,
    machan ubata lassanata storys liyanna puluwan..mamath asawen kiyewwa..ube talent eken wedak ganin..hebai podi deyak kiyanna oni..kollo unama lov karaddi meeta wada sihiyen inna oni..tamange datha galawanna ena h*ttiyek nam maxxa fun ekak aran 4to video tikakuth aran atharala daapan..but attatma pana wage adare karana kellot innawa..ubalatath ewage watina kellek labewa kiyala mama bokkenma wish karanawa...
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මන්දා උබේ අවසානයක් නැති ආඛ්‍යානය කියවලා මටනම් අවංකව හිතට ආවේ සතුටක් නෙවෙයි.:angry: කෙල්ලෝ මොකක් නිසාද කොල්ලං එක්ක තියන සම්බන්දතා මේ වගේ සීනිබෝල තැන් වලට ගේන්නේ.. සමහර කෙනෙක්ට කියන්න පුලුවන් ඕක සමහර විට සාමාන්‍ය පෙල උසස් පෙල කාලේ බොළද ලව් කියලා. එහෙම නෑ මම දන්න බැදපු නැති අව්.42:baffled: කෙල්ලෙක් ඉන්නවා එයත් ඔයවගේ තමයි. දවසෙම හරිම බොලද වැඩ, අපිත් ඉතින් ලව් නම් කලා සල්ලිත් වියදම් කලා නමුත් දෙයියනේ කියලා ඉස්සර වෙලා මොලේ පාවිච්චි කරලා යමක් කමක් තේරෙන කෙල්ලක් තමයි හොයාගත්තේ.. මම 100ක් වියදම් කලොත් එයත් 100ක් අනිවාර්‍‍යෙන් වියදම් කරනවා. ඉතින් ආදරය උනත් සතුටින් වින්දා...:love:
    උඹේ පොයින්ට් එක මට තේරෙනවා...
    බොහොම ස්තූතියි :yes:

    ඊලග පාරත් බලමුකො වෙනස් විදිහකට ලියන්න...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Mr.feel mata uba gena harima dukai machan..bokkenma.but ubata eyawa match wennat nam tawat ekata innepa ban...ubata jeewithe titta wei..uba theeranayak ganin...

    Dinusha sanakalpa,
    machan ubata lassanata storys liyanna puluwan..mamath asawen kiyewwa..ube talent eken wedak ganin..hebai podi deyak kiyanna oni..kollo unama lov karaddi meeta wada sihiyen inna oni..tamange datha galawanna ena h*ttiyek nam maxxa fun ekak aran 4to video tikakuth aran atharala daapan..but attatma pana wage adare karana kellot innawa..ubalatath ewage watina kellek labewa kiyala mama bokkenma wish karanawa...
    බොහොම ස්තූතියි මචං..
    ඒත් මේ අහපංකො.. මට ඕන උනේ.. අද රටේ ගොඩාක් වෙලාවට වෙන දේ පෙන්නලා දෙන්න.. එහෙම නැතුව 100% ක් ම කෙල්ලන්ට මඩ ගහන්නවත් කොල්ලන්ව සුද්ද කරන්නවත් නෙවෙයි..:yes: මොකද දෙපැත්තෙන්ම ඉන්නවා වැරදි කරන අය.. ඔය අතරෙ ඉතිං හොද අයත් ඉන්නවා ඇති. ඒත් ඉතිං කොහොමත් වැඩිය පේන්නෙ වැඩිය තියෙන දේ නොවෑ :P:rofl:
    කෙනෙක් තමන්ට ගැලපෙන් නෑ .. එයා නාස්තිකාර හිතුවක්කාර වැඩියි නම්... එයාගෙ ලෝකෙ එයාට සුදුසු කෙනාව හොයා ගන්න ඉඩ ඇරලා එයාගෙන් නිදහස් වෙලා ඉන්න එක හොදයි කියලා තමයි මම නං හිතන්නෙ....
    පොඩි විනෝදයකට... කාගෙ හරි ජීවිතයක් අපායක් කරන එක ලොකු පවක් නෙ බං :rolleyes:
    1.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    fatta kathawa oiii.. :D

    Sira kathawa machan...Uba kiyana dewal walata against dewal hithata ennema ne ban...kiyanna wadan ne saho..:yes:
    බොහොම ස්තූතියි.. ත්‍රෙඩ් එක විතරක් වෙවෙයි.. පුලුවන් නං කමෙන්ට් එහෙමත් කියවලා බලන්න..:yes:
    1.gif
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මන්දා උබේ අවසානයක් නැති ආඛ්‍යානය කියවලා මටනම් අවංකව හිතට ආවේ සතුටක් නෙවෙයි.:angry: කෙල්ලෝ මොකක් නිසාද කොල්ලං එක්ක තියන සම්බන්දතා මේ වගේ සීනිබෝල තැන් වලට ගේන්නේ.. සමහර කෙනෙක්ට කියන්න පුලුවන් ඕක සමහර විට සාමාන්‍ය පෙල උසස් පෙල කාලේ බොළද ලව් කියලා. එහෙම නෑ මම දන්න බැදපු නැති අව්.42:baffled: කෙල්ලෙක් ඉන්නවා එයත් ඔයවගේ තමයි. දවසෙම හරිම බොලද වැඩ, අපිත් ඉතින් ලව් නම් කලා සල්ලිත් වියදම් කලා නමුත් දෙයියනේ කියලා ඉස්සර වෙලා මොලේ පාවිච්චි කරලා යමක් කමක් තේරෙන කෙල්ලක් තමයි හොයාගත්තේ.. මම 100ක් වියදම් කලොත් එයත් 100ක් අනිවාර්‍‍යෙන් වියදම් කරනවා. ඉතින් ආදරය උනත් සතුටින් වින්දා...:love:

    :yes::yes::yes::yes::yes:

    බොහොම ස්තූතියි.. ත්‍රෙඩ් එක විතරක් වෙවෙයි.. පුලුවන් නං කමෙන්ට් එහෙමත් කියවලා බලන්න..:yes:
    1.gif

    අනිවා මචන්..:yes:

    කියවනවා බං ;)

    කෙල්ෝ ගැන නං කතා කරන්න එපා..නිකං රැල්ලක් විතරයි බං..
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ොකුකමකට කියනවා එහෙම නෙමෙයි මචන්.. :no:

    කාලයක් කුරැණෑගල පැත්කෙල්ලෙක් සෙට් උනා..මේ යාලුවෙක්ම තමා ෝඩු ;)

    ඒකි නං එල..ලස්සනයි බං :love: (සමහර වෙලාවට මතක් වෙනොටත් අවුල් වඕයි) ඒත් මට පස්පස්ේරැණා මකට් එකට ටික ටික පාඩු වෙනවාය කියලා :oo:

    කෙල්ත් එක්ක යාලු වුනාම සාමාන්යෙන් වෙන ේවල් තමා.. :Dේ එකන් එක වැඩ කරන්ේ නැති වෙනවා..:oo:හල බලනොට අඒක කැඩිලා වේ සුදූ :angry:

    ආය පාරක් න් එකක් දවල් ඉදන් හවස් වෙනකම්ම වැඩ නෑ...මට ේ මල :oo: රෑ වෙලා කතා ොරලා කියනවා ේ බලන්ෝ පැටිෝ මල්ලෝන් එක මාලු ටැංකියට දාලාේ...මං අව්ේ තිබ්බා..ත් ඔන් කරලා ටික වෙලාවකිං ප් වෙනවා අ:angry::angry::angry:

    කාටද බං ඕවා කියන්ේ...බැනලා වැඩකුත් නෑේ. ේම වැරද:baffled:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ොකුකමකට කියනවා එහෙම නෙමෙයි මචන්.. :no:

    කාලයක් කුරැණෑගල පැත්කෙල්ලෙක් සෙට් උනා..මේ යාලුවෙක්ම තමා ෝඩු ;)

    ඒකි නං එල..ලස්සනයි බං :love:(සමහර වෙලාවට මතක් වෙනොටත් අවුල් වඕයි) ඒත් මට පස්පස්ේරැණා මකට් එකට ටික ටික පාඩු වෙනවාය කියලා :oo:

    කෙල්ත් එක්ක යාලු වුනාම සාමාන්යෙන් වෙන ේවල් තමා.. :Dේ එකන් එක වැඩ කරන්ේ නැති වෙනවා..:oo:හල බලනොට අඒක කැඩිලා වේ සුදූ :angry:

    ආය පාරක් න් එකක් දවල් ඉදන් හවස් වෙනකම්ම වැඩ නෑ...මට ේ මල :oo: රෑ වෙලා කතා ොරලා කියනවා ේ බලන්ෝ පැටිෝ මල්ලෝන් එක මාලු ටැංකියට දාලාේ...මං අව්ේ තිබ්බා..ත් ඔන් කරලා ටික වෙලාවකිං ප් වෙනවා අ:angry::angry::angry:

    කාටද බං ඕවා කියන්ේ...බැනලා වැඩකුත් නෑේ. ේම වැරද:baffled:

    හපොයි... කෙල්ලෙක්ද මාලුවෙක්ද බං :baffled::dull:
     
    • Like
    Reactions: wisal

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කොළඹ ඉන්න ලොකු ලොකු කෙල්ලෝ බහුතරය මේ වගේ වෙන්න ඇති ..... ඒත් ලංකාවේ සමස්තය මෙහෙම නෑ ..... අපිට නං ඔයාට වගේ ලස්සනට ලියන්න බෑ .... ඒත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් දිහා බලලා , අනික් හැම කෙල්ල දිහාම වපර ඇහින් බලන එක අනුමත කරන්න බෑ ....

    ඔයාට සහෝදරියෝ නැතත් අම්ම කෙනෙක් ඉන්නවා ...... එයත් ගැහැනියක් නේද? කෙල්ලෝ ඔක්කොම ඔහොම නං , ඔයාල කියන විදිහට පිරිමින්ගේ දත ගලවන කොට්ටාසයක් නං ,අම්මා ඔයාල උස් මහත් කරන්න අර තරන් දුක් වින්දේ කොහොමද ????

    මුල ඉඳන් අගටම කියවන්න කියල තිබ්බ නිසා ඔන්න කියෙව්වා ...... දැනුනෙ ඇහැට උනපු කදුළේ උණුහුම විතරයි .....

    • Like
    Reactions: 5tech

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මේ කියන්නට යන්නේ මුස්ලිම් ගැන නොවේ... හලාල් ගැනත් නොවේ... නෑ නෑ මුස්ලිම් කඩ ගැනත් නෙවෙයි බං...:no::no: බොලාට ඊට වඩා ව්‍යසන ගෙනදෙන... "ආදරෙන් හිස අතගා සාක්කුවට විදින ගෑල්ලමයි ගැනයි ඕං..
    "

    කොළඹ ඉන්න ලොකු ලොකු කෙල්ලෝ බහුතරය මේ වගේ වෙන්න ඇති ..... ඒත් ලංකාවේ සමස්තය මෙහෙම නෑ ..... අපිට නං ඔයාට වගේ ලස්සනට ලියන්න බෑ .... ඒත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් දිහා බලලා , අනික් හැම කෙල්ල දිහාම වපර ඇහින් බලන එක අනුමත කරන්න බෑ ....

    ඔයාට සහෝදරියෝ නැතත් අම්ම කෙනෙක් ඉන්නවා ...... එයත් ගැහැනියක් නේද? කෙල්ලෝ ඔක්කොම ඔහොම නං , ඔයාල කියන විදිහට පිරිමින්ගේ දත ගලවන කොට්ටාසයක් නං ,අම්මා ඔයාල උස් මහත් කරන්න අර තරන් දුක් වින්දේ කොහොමද ????

    මුල ඉඳන් අගටම කියවන්න කියල තිබ්බ නිසා ඔන්න කියෙව්වා ...... දැනුනෙ ඇහැට උනපු කදුළේ උණුහුම විතරයි .....

    වචන ටිකනං ලස්සනයි තමා.
    මං මේ කල්පනා කලේ කියෙව්වා කිව්වට අක්කා හරියට කියවලා නැත්ද කියලා ? :dull:
    පොඩ්ඩක් බලන්නකො පටං ගද්දිම කියලමනෙ පටං ගත්තෙ..

    oyata kiyanna tiyena de kiwwata thanks
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ගොඩාක් ස්තූතියි ඔයාගෙ අදහසට...
    අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් මේ ව‍ගේ කථාවක් අහන්න ලැබීම සතුටක්..
    මේකෙ දෙවෙනි එක ලියන්න වෙයි මේ පෝස්ට් එක නිසාම :yes::D

    ela .... kello moda yaku ban ..mage kela dan ath kapan msg karala iye mama beepan kiwama beela ... mata teren na oi mun wa hadana puluwan da barida kiyala mata nam dan me kellon wa epa wela mage gani nemio avarage eka gathama okoma owage ...... cigarate beela bari bari gatey mama banapu nisa ..........anith pattata karana thiyana jada wada karaneth unmai me bolada gathi teren nathi hasereen ane manda ban ..mage underground tread ekath wahei wage

    balan inawa ubala ge lipi kiyawana matath wenna owa kiyok iyo ina tamai
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    @ OP

    mama me tread eka idiriyata aran yanawa ban mage manasika aragalaya pahawa yaama udesa....hithanawa eka ubata awlak nathi wei kiyala
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    වචන ටිකනං ලස්සනයි තමා.
    මං මේ කල්පනා කලේ කියෙව්වා කිව්වට අක්කා හරියට කියවලා නැත්ද කියලා ? :dull:
    පොඩ්ඩක් බලන්නකො පටං ගද්දිම කියලමනෙ පටං ගත්තෙ..

    oyata kiyanna tiyena de kiwwata thanks

    OP Kiyanne bahutarayak rate inna AVARAGE kello gana misak patta pure kello gana nemi ...lankawe bahutarayak gana ...

    amma la gana kathawa

    Ammalath hamooma amma la nemi ...amma kenek ta kiri enne adare ta da ?
    LOL a kavi walata ....hama amma kenek ta ma kiri erenawa ....kiri dunatam kiri ain karana wenawa ...nattam ewa gal wenawa. ....a wage hama kella ma adarawanthiyo nemi adare karana paliyata ....api metana katha kare 21st centuary eke inna SRI LANKAN BOLLYWOOD MIXED WECCHA AVARAGE GAHANIYAi..

    patala ganna epa :)