🥲ඇයි ලංකාවේ කෙල්ලො එහෙම?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    FB_IMG_17657116933675108.jpg

    මම මේ Movie එක බැලුවේ නැ නමුත් මේ කතාවෙ වෙන දේ දැනගන්න ලැබුනා අහාන්න ලැබුන විදියට කොල්ලා වැරදි කෙල්ල හරි ඒක නෙමේ ප්‍රශ්නේ. මං දැක්කා 🥲මේක ගැන හොද කියන ගොඩක් අය කියලා තිබ්බා වැඩියෙන් කෙල්ලො තමා
    කෙල්ලො නිතී දාන්නෙ ආදරේ නිසා
    කොල්ලො නිතී දාන්නෙ Toxic නිසා
    ඒ අදහස එක්ක එකග වෙන්න බැ නේද?
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    එකග වෙන්න බැ
    ගොඩක්ම මම දැක්කා මේක ගැන පෝස්ට් දාන කෙල්ලො

    ආය පෝස්ට් දනවා "ඔයාගේ කෙල්ල ඔයාට නිතී දානවනම් එයා ඇත්තටම ආදරෙයි " කියලා
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    View attachment 260331
    මම මේ Movie එක බැලුවේ නැ නමුත් මේ කතාවෙ වෙන දේ දැනගන්න ලැබුනා අහාන්න ලැබුන විදියට කොල්ලා වැරදි කෙල්ල හරි ඒක නෙමේ ප්‍රශ්නේ. මං දැක්කා 🥲මේක ගැන හොද කියන ගොඩක් අය කියලා තිබ්බා වැඩියෙන් කෙල්ලො තමා
    කෙල්ලො නිතී දාන්නෙ ආදරේ නිසා
    කොල්ලො නිතී දාන්නෙ Toxic නිසා
    ඒ අදහස එක්ක එකග වෙන්න බැ නේද?

    oya movie eke inna kollanm mongal dial ekak. anik ewa dnne nah
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,839
    9,985
    113
    නීති දාන්නෙ මම වගේ immature stage වල හිටපු මෝඩයෝ. 😄 🤣
    නීති කියන්නෙ insecurities. බොරුවට තමන්ගෙ mental energy එක waste කරනවා. යන එකා, වැරදි කරන එකා මොන මගුලක් කරත් ඒක කරනවා. ආදරේ කියල රෙද්දකුත්නෑ 😄
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    View attachment 260331
    මම මේ Movie එක බැලුවේ නැ නමුත් මේ කතාවෙ වෙන දේ දැනගන්න ලැබුනා අහාන්න ලැබුන විදියට කොල්ලා වැරදි කෙල්ල හරි ඒක නෙමේ ප්‍රශ්නේ. මං දැක්කා 🥲මේක ගැන හොද කියන ගොඩක් අය කියලා තිබ්බා වැඩියෙන් කෙල්ලො තමා
    කෙල්ලො නිතී දාන්නෙ ආදරේ නිසා
    කොල්ලො නිතී දාන්නෙ Toxic නිසා
    ඒ අදහස එක්ක එකග වෙන්න බැ නේද?
    කොල්ලො නීති දාන්නේ අඩුම උගේ යාලුවාට කියල උගේ කෙල්ලට ඇරගන් ඒන නැති නිසා මොකද ඕන එකෙක්ට ටෝක් කරොත් කෙල්ලවදාගෙන හුකන නිසා උන් බබාලා වගේ දීගෙන ඉන්දි. ඒකනේ වෙන්නේ කෙල්ලො දන්නේ නැහැ කොල්ලො බලන්නේ හුකන්නමයි කියල
     
    • Like
    Reactions: Roddk da

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    ගෑනුන්ගෙන් පිරිමි ගැන අහන එක කුඩ්ඩෙක්ගෙන් කුඩු ගැන අහනවා වගේ. උඹට හෑල්ලක් දෙයි හැබැයි බොරු මොනාද ඇත්ත මොනාද කියල හොයා ගන්න බෑ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ කොහෙ ගෑනුත් ඔහොම තමයි
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    ගෑනුන්ගෙන් පිරිමි ගැන අහන එක කුඩ්ඩෙක්ගෙන් කුඩු ගැන අහනවා වගේ. උඹට හෑල්ලක් දෙයි හැබැයි බොරු මොනාද ඇත්ත මොනාද කියල හොයා ගන්න බෑ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ කොහෙ ගෑනුත් ඔහොම තමයි
    😂අම්මෝ මේකනම් ඇත්තම ඇත්තක් මම කෙනෙක් එක්ක මැසෙජ් කරලා කතා බහාක් ගියා මම දැනට විද්‍යවට අනුව කතා කලෙ 🥲 එයා වෙන මොනාද කියනවා මං කියන එවාට හිනා වෙනවා proof දැම්මත් හිනා වෙනවා ඔය කතාවනම් ඇත්ත කෙල්ලො නම් අනෙ මන්දා අප්පා😂😂