2013 Mar 10 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    images



    Devans set eka:)

    dark_knight
    harshat92
    kronic
    kingGBN
    teshan_1994

    ඔය ඉන්නෙ අප්පෙ රොත්ත බුරුත්තම :D

    dark_knight
    harshat92
    kronic
    kingGBN
    teshan_1994
    0716Aravinda
    night fury


    තව ඉන්නවද මන්ද :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට එන්න අවසරද ?
    ටැග් 2ක් ඉතුරු වෙලා තිබ්බා කියහංකො.. යාන්තං ඉස්සුවා
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG


    නෙතට උළෙලක් විය එදා ඔබ
    කඳුළු බිදුවක් වුව මෙදා...
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුනිද මන්දා..//

    ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
    හිතන්නට වත් නොහැකි හින්දා
    ඔබේ හිත වෙන අතක රන්දා
    එපා දුක ගෙන එන්න කැන්දා...

    නෙතට උළෙලක්...//

    ඔබේ රුව රසදුනක් වූවට
    කමක් නැ මට තවත් ඇසකට...
    නමුදු ඒ රුව තවත් කෙනෙකුට
    අයිතිවෙනු බෑ දරාගන්නට...

    නෙතට උළෙලක්...//




     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    නෙතට උළෙලක් විය එදා ඔබ
    Happy4.gif
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    ඔය ඉන්නෙ අප්පෙ රොත්ත බුරුත්තම :D

    dark_knight
    harshat92
    kronic
    kingGBN
    teshan_1994
    0716Aravinda
    night fury


    තව ඉන්නවද මන්ද :D

    thawa kochchara innawada ban :D balapanko issara dapu big match thread ekak search karala ,, :yes::yes:
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මලිදෙව් පුතුන්
    තුමුල ඇතුගල සදිසි සිරිලක කිරුළ සැරසූ සිරිමතුන් විපුල දිරියෙන් නැණගුණෙන් යුතු මලියදෙව් මව දිණු පුතුන්.......... පැණසර දිසාපාමොක්වරුන් නැණ ගුණ සපිරි ගුරු මාපියන් වැඩු පුතුන් මෙබිමට තිළිණදුන් මලිදෙව් මව්න් පිණි පා කරම් // තව කුමටදෝ.......... අපමණ වැනුම්.......... අපි ඒ පුතුන්.......... මලිදෙව් පුතුන්.......... ඉසිවර වෙදැදුරන් මහැදුරන් බාසුරු ගුණැති රණවිරු පුතුන් මව්බිමේ මෙහෙයට තිළිණදුන් මලිදෙව් මව්න් පිණි පා කරම් // තව කුමටදෝ.......... අපමණ වැනුම්.......... අපි ඒ පුතුන්.......... මලිදෙව් පුතුන්..........


    පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ තනු නිර්මාණය - නයනරංග කරුණානායක ගායනය - ටී.එම්. ජයරත්න, ලක්ෂ්මන් විජේසේකර ඇතුළු මලියදේව විද්‍යාලයීය ආදි සිසුන් ටී.එම්. ජයරත්න ලක්ෂ්මන් විජේසේකර බුද්ධික දයාරත්න නිරෝෂන් හෙට්ටිආරච්චි අනිල් කිරිඳිවත්ත සේනාංග දිසානායක මංජුල මීදෙණිය වරුණ ගුණතිලක නයන කුරේ ධනංජය ජයතිලක ජිනෙත් හර්ෂන ඉසුරු කොන්දසිංහ එච්.සී. තෙන්නකෝන් ධම්මික බණ්ඩාර හේරත් තරංග මුණසිංහ දුමිත් තිලකරත්න ධනුෂ්ක ලක්මාල්
     
    Status
    Not open for further replies.