මලිදෙව් පුතුන්
තුමුල ඇතුගල සදිසි සිරිලක කිරුළ සැරසූ සිරිමතුන් විපුල දිරියෙන් නැණගුණෙන් යුතු මලියදෙව් මව දිණු පුතුන්.......... පැණසර දිසාපාමොක්වරුන් නැණ ගුණ සපිරි ගුරු මාපියන් වැඩු පුතුන් මෙබිමට තිළිණදුන් මලිදෙව් මව්න් පිණි පා කරම් // තව කුමටදෝ.......... අපමණ වැනුම්.......... අපි ඒ පුතුන්.......... මලිදෙව් පුතුන්.......... ඉසිවර වෙදැදුරන් මහැදුරන් බාසුරු ගුණැති රණවිරු පුතුන් මව්බිමේ මෙහෙයට තිළිණදුන් මලිදෙව් මව්න් පිණි පා කරම් // තව කුමටදෝ.......... අපමණ වැනුම්.......... අපි ඒ පුතුන්.......... මලිදෙව් පුතුන්..........
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ තනු නිර්මාණය - නයනරංග කරුණානායක ගායනය - ටී.එම්. ජයරත්න, ලක්ෂ්මන් විජේසේකර ඇතුළු මලියදේව විද්‍යාලයීය ආදි සිසුන් ටී.එම්. ජයරත්න ලක්ෂ්මන් විජේසේකර බුද්ධික දයාරත්න නිරෝෂන් හෙට්ටිආරච්චි අනිල් කිරිඳිවත්ත සේනාංග දිසානායක මංජුල මීදෙණිය වරුණ ගුණතිලක නයන කුරේ ධනංජය ජයතිලක ජිනෙත් හර්ෂන ඉසුරු කොන්දසිංහ එච්.සී. තෙන්නකෝන් ධම්මික බණ්ඩාර හේරත් තරංග මුණසිංහ දුමිත් තිලකරත්න ධනුෂ්ක ලක්මාල්