.: Ape EK Fredekta Kidney Case Ekak Awilla :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අපිත් එක්ක පිස්සු කෙළගෙන හොඳට ෆන් එකේ හිටපු පොරක්, එළකිරි ශෙයා මාකට් ගෘප් එකේ ටිරා කිව්වම ඕනි එකෙක් දන්නවා, පහු ගිය සති දෙක තුනේ කිසි රිප්ලයි එකක් තිබ්බේ නෑ....:no: අද තමයි විස්තරේ දැනගත්තේ....creatine කියන කිඩ්නි කේස් එක ඇවිත් ලු....:( මට නම් ලෙඩේ ගැන හරි හැටි තේරුමක් නෑ....මොකද සයන්ස් නොලේජ් එක මගේ අවුල්.....:dull: ඉතින් කොහොම හරි දැන් වකුගඩුවක් බද්ද කරන්න වෙන ලයින් එකක් තියෙනවා කියල තමයි කියන්නේ......:( හෙන අවුල් මේක ඇහුවට පස්සේ....:( මොකද කිඩ්නි අවුල් නිසා අපේ තාත්තා,ලොකු තාත්තල විදපු දුක මම හොඳට දැකල තියෙනවා...ඒ අය නම් බීමත්කම නිසා අවුරුදු 40 දී 50 දී ඒ ලෙඩ ආවේ, ඒත් මේ අවුරුදු 24ක කොල්ලෙක්....:shocked:මාර අවුල් ඉතින්.....:( පොර මට කිව්වා සිංහල වෙදකම් වත් ට්‍රයි කරලා බලන්න ඕනි කියල...ඉතින් එළකිරි සහෝල දන්න හොඳ සිංහල වේද මහත්තුරු එහෙම ඉන්නවනම් පොඩ්ඩක් දැනුවත් කරන්න මේ ත්‍රෙඩ් එකේ....:yes: ඒ වගේම මේ ලෙඩේ ගැන දන්න පොඩි හරි දෙයක් තියෙනවනම් ඒකත් කියල යන්න..... :yes:ඒ වගේම තමයි අපේ එළකිරි සහෝ වෙනුවෙන් O+(ඕ පොසිටිව්) වකුගඩුවක් පරිත්‍යාග කරන්න පුළුවන්(සල්ලි වලට හරි) කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවනම් ඒ ගැනත් කියන්න.... :yes:ඒ මොනවා නැතත් කමක් නෑ මේ පණිවිඩේ කට්ටිය අතරට යන විදියට බම්ප් එකක් හරි දාල යන්න ත්‍රෙඩ් එකට....:yes:
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,466
    53,601
    113
    Colombo
    oya kiyanne urine ekka protine pitawena ekata wenna one machan.

    sinhala wedakam nam karanna epa macho.lede tawath serious wenna puluwan.oya kochara wada karayo innawa kiwwath kidney's ekka sellam karanna epa. :no:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    oya kiyanne urine ekka protine pitawena ekata machan.

    sinhala wedakam nam karanna epa macho.lede tawath serious wenna puluwan.oya kochara wada karayo innawa kiwwath kidney's ekka sellam karanna epa. :no:

    මමත් දන්න තරමින් ඔය ගැන කිව්වා....මට මතකයි අපේ නෑදෑ වෙන අක්ක කෙනෙක් ගේ හමේ ලෙඩකට සිංහල බෙහෙත් කරල අන්තිමේදී ඒ දීපු බෙහෙත් වලින් වෙන ලෙඩක් හැදිලා මැරුණේ...:( ඒත් පොර කියනවා මාසයක් වගේවත් ටෙස්ට් කරලා බලන්න හොඳ වෙදෙක් හොයල දීපන් කියල....
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,466
    53,601
    113
    Colombo
    මමත් දන්න තරමින් ඔය ගැන කිව්වා....මට මතකයි අපේ නෑදෑ වෙන අක්ක කෙනෙක් ගේ හමේ ලෙඩකට සිංහල බෙහෙත් කරල අන්තිමේදී ඒ දීපු බෙහෙත් වලින් වෙන ලෙඩක් හැදිලා මැරුණේ...:( ඒත් පොර කියනවා මාසයක් වගේවත් ටෙස්ට් කරලා බලන්න හොඳ වෙදෙක් හොයල දීපන් කියල....

    kidney dekatama badu banis karaganna onnam sinhala wedakam karanna kiyapan


    ow ban .oya kasaya biwwata mewage serious leda walata sinhla beheth test karanna yanna epa. undo button ekak nene.kela unoth unama tama :dull:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ow ban .oya kasaya biwwata mewage serious leda walata sinhla beheth test karanna yanna epa. undo button ekak nene.kela unoth unama tama :dull:

    kidney dekatama badu banis karaganna onnam sinhala wedakam karanna kiyapan

    ඔව් සහෝල ඒක නම් ඇත්ත....කියල බලන්න ඕනි ආපහු සැරයක්:yes: බොහොම ස්තුතියි අදහස් වලට!!!:)
    11.gif
     
    Mar 7, 2013
    111
    13
    0
    මචන් සිංහල වෙදකම නරකයි කියලා මම කියන්නේ නෑ ඒ වුනාට මචං නියම වැඩ්ඩෙක් සෙට් වෙන්න ඕනා. දැන් ඉන්න වෙදාලා වවාගෙන කන්න හදන අය තමා ඉන්නේ. සමහර නියම වෙදමත්වරු ඉන්නවාලු සල්ලි ගන්නෙත් නෑලු වෙදකමට. ඉන්නෙත් හෙන ඩොටවල් වල. ඒ මදිවට ප්‍රසිද්දත් නෑ. ඒක නිසා එහෙම හොද දක්ශ වෙද මත්මයෙක් ගාවටම යනවානම් යන්න කියන්න. අනිත් එක දක්ශ කැඩුම් බිඳුම් වෙදමත්මයෙක් ගාවට ගිහිල්ලවත් සර්ප විශ සම්බන්ධව ඉන්න වෙදමත්මයෙක් ගාවටවත් යන්න එපා. එයාල දක්ශ ඒ වට. ඒක නිසා හොඳ සර්වාංග වෙදමත්මයෙක් ගාවටම යන්න යනවානම්. කෝකටත් හොයලා බලලා හොඳම කෙනෙක් ගාවට යන්න. මොකද ඔය කාසාය අර්ස්ඨ වලට වකුගඩු වලට තවත් කෙල වෙන්න පුලුවන් වැඩේ හරියටම වුනේ නැත්නම්. ඒක නිසා වැඩ්ඩෙක් කියන්න පුලුවන් වෙදමත්මයෙක් ගාවට යන්න. මගේ විශ්වාසයත් තියෙන්නේ සිංහල වෙද කමේ ඉන්ග්‍රීසි වෙද කමට සාපෙක්ශව අතුරු ආබාද නැතුව ලෙඩේ හොඳටම හොඳ කර ගන්න පුලුවන් කියන එකයි. ඒ වුනාට දැන් ඉන්න වවාගෙන කන හොර තක්කඩි නිසා අපේ වෙදකමටත් කෙල වෙනවා. කාල කන්නි කියලා තමා කියන්න වෙන්නේ ඔය වවාගෙන කන උන්ට
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808
    ආසනික් සීන් එකද බන්
    උතුරු මැද පළාතෙ කෙනෙක්ද
    ඉක්මන් සුවය පතනව
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Anything අප්පු;14613000 said:
    ඉක්මන් සුව පතමු !
    :yes::yes:




    සනෝජ්_තරංග;14613044 said:
    බම්ප්....මේ ලෙඩේ ඉක්මනින්ම සුව අතට හැරෙන්න ඕන ! බුදු සරණයි !


    bump
    get well soon machan

    BUDU SARANIN ikmanatama Saneepa wenna ona

    ඉක්මන් සුව පතමු !


    මේකට තමයි එළකිරි කම කියන්නේ....බොහොම ස්තුතියි සහෝල!!!:)
    11.gif